Protect our religion
අන්‍යාගමික අන්තවාදීන් විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කර, උන්වහන්සේ රුව විකෘති කර යොදා ගනිමින් මුදල් උපයද්දී ඔබට බලා සිටිය හැකිද?
තමුන්ගේ අම්මා තාත්තාව පවා විකුනන අසික්ෂිත බටහිරයින් විසින්, මහාකාරුණික බුදුරජාණන් වහන්සේගේ රූපයත් යොදාගෙන වෙළඳාම් කිරීම ආරම්භ කර...