තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත්, රජයත් රැවටූ බවට වත්මන් කථානායක අසෝක සපුමල් රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී...