සාර්ථක පවුල් ජීවිත තියන උන් වරෙල්ලා

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    උබලා ගෑනු මේන්ටේන් කරන්නේ කොහොමද ඉමෝශනලි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාපල්ලා මට හිතෙනවා බන් මොනවා කලත් මනුස්සයෙක් චීට් කරන එක නවත්තන්න බෑ කියලා ඒ කියන්නේ ඒක ඒ මනුස්සයගේ අවුලක් නෙවෙයි, මොනාහරි අවුලක් ඇති ඉතින්
    මන් කියන්නේ ඒකට අපිට මුකුත් කියන්න බෑ මට නම් , වැඩකුත් නෑ කියලා එන්ඩ් ඔෆ් ද ඩේ හිතෙනවා රොමෑන්ටික් රිලේශන්ශිප් වල ලෝයල්ටි කියන්නේ පොයියක් කියලා අනේ මන්දා උබලා මොකද හිතන්නේ කොතනද ඕකේ එක්ස්ට්‍රීම් එක , මන් දන්න සාර්තකම පව්ල් ජීවිත තියන උන්ට අනිවාර්‍යෙන් වටේ ගෑනු ඉන්නවා හෝ ඉදලා තියනවා උන්ගේ ප්‍රෛම් එකේ මට බන් ගෑනූ දෙක තුන මේන්ටේන් කරන්න යන එක මහ අප්පිරිය වැඩක් එහෙම නම් රිලේශන්ශිප් එකක නැතුව ඔහේ හිතෙන හිතෙන එකකර කර ඉන්ඩ ඔනී ඒත් බන් අර කතාකරන්ඩ ගෑනියෙක් නැති උනහම ඇත්තටම ට්‍රක පනිනවා මුන් ඉන්නකොට ඊට වඩා පනිනවා ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    රෑ 10යි බන්, ඉස්කෝලේ සෙට් එක මේ ටිකේ නිවාඩු නිසා කලින් නිදාගෙන හෙට උදේ නැගිට්ටට පස්සෙ උඹට සුපිරි උපදෙස් ටිකක් දෙයි. එතකන් divorce නොවී හිටපන් 🥴 🥴
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Minihagei, anith saththu atharei thiyena wenasa mokadda ?
    Minihek wunama oluwata ena hema dema karanne naha. Pros and cons weigh karala thamai wadeta bahinne samanyen. Oya quality eka naha saththunge. Thamange pavule ekak ekka hari scene eka daanawa heat eka awoth.

    Cheating wunath oya wage thama. Thamange wife hodin iddi a kenata cheat karanna puluwan minihata anik weradi karana eka simple. This goes both ways.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    ගෑනු හෝ පිරිමි අනිත් කෙනාව චීට් කරන එක සමහරු පුරුද්දට කරනව. ඒක උන්ගෙ ජාන වලින් ආපු එකක් හරි ආශ්‍රය කරන සමාජෙ හරි හැටියට. ඒව නවත්තන්නෙ නෑ උන් කොහොම කලත්. සමහරු චීට් කරන්න පුලුවන් තමන්ගෙ බේරීමට.(බොහෝවිට මේක වෙන්නෙ අනිත් කෙනා අහේතුකව සැක කරන හින්ද හරි පට්ටම සැර හින්ද හරි.) මට හිතෙන්නෙ ඔය විදිහට.තවත් සමහරු අවස්තාවාදීව චීට් කරන්නත් පුලුවන්. ඔය පපුවෙ හිලක්, බඩේ ගෙඩියක්, ගර්බාසෙ පාත්වෙලා කියල වෙන එකෙක් එක්ක යන උන්. :ROFLMAO: (උන්වත් උඩ කියපු කැටගරියට දාන්න පුලුවන්)

    කොල්ලෙක් වශයෙන් ඔය අතරෙ ලොවෙත් අනිකව චීට් නොකර දරු මල්ලො හදාගෙන ජීවිත ගෙවන සුපිරි කෙල්ලොත් මට ඕනතරං හම්බෙලා තියෙනව.:love2: (හිතෙන දේ කිව්වෙ-අප්‍රබංසයක්ද මන්ද.)
     
    • Like
    Reactions: sahan50 and Mr.dark

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    උබලා ගෑනු මේන්ටේන් කරන්නේ කොහොමද ඉමෝශනලි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාපල්ලා මට හිතෙනවා බන් මොනවා කලත් මනුස්සයෙක් චීට් කරන එක නවත්තන්න බෑ කියලා ඒ කියන්නේ ඒක ඒ මනුස්සයගේ අවුලක් නෙවෙයි, මොනාහරි අවුලක් ඇති ඉතින්
    මන් කියන්නේ ඒකට අපිට මුකුත් කියන්න බෑ මට නම් , වැඩකුත් නෑ කියලා එන්ඩ් ඔෆ් ද ඩේ හිතෙනවා රොමෑන්ටික් රිලේශන්ශිප් වල ලෝයල්ටි කියන්නේ පොයියක් කියලා අනේ මන්දා උබලා මොකද හිතන්නේ කොතනද ඕකේ එක්ස්ට්‍රීම් එක , මන් දන්න සාර්තකම පව්ල් ජීවිත තියන උන්ට අනිවාර්‍යෙන් වටේ ගෑනු ඉන්නවා හෝ ඉදලා තියනවා උන්ගේ ප්‍රෛම් එකේ මට බන් ගෑනූ දෙක තුන මේන්ටේන් කරන්න යන එක මහ අප්පිරිය වැඩක් එහෙම නම් රිලේශන්ශිප් එකක නැතුව ඔහේ හිතෙන හිතෙන එකකර කර ඉන්ඩ ඔනී ඒත් බන් අර කතාකරන්ඩ ගෑනියෙක් නැති උනහම ඇත්තටම ට්‍රක පනිනවා මුන් ඉන්නකොට ඊට වඩා පනිනවා ?
    ගෑණු මිනිස්සු චීට් කරන එක biology වලින් එන දෙයක්. ඒකට උඹට කරන්න දෙයක් නෑ හැබැයි උඹ දැනගන්න ඕන ඒකට සප්‍රයිස් නොවී ඉන්න. Partner cheat කරා කියලා දැනගත්තොත් එහෙම අයියෝ ඔයා එහෙම කොහොමද නමට කරේ අපි කොච්චර කාලයක් එකට හිටියද කියලා සප්‍රයිස් වෙන්න එපා
     
    • Like
    Reactions: sahan50 and ayeshde

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    කොහෙද යකෝ සාර්ථක පවුල් ජීවිත තියෙන්නේ. එහෙම තැනක් තියෙනවා නම් පොඩ්ඩක් හොයලා අපිටත් කියපං
     
    • Haha
    Reactions: ruka!