මොරටුව, පානදුර අවට ඉන්න සිංහලු ඉන්නවද ???

og loc

Active member
  • Jul 13, 2008
    905
    201
    43
    මචංලා.පොඩි උදව්වක් ඕනි.පානදුර ස්ටේශන් එකෙන් බැහැල ඉස්සරහට ඇවිදන් එද්දි මේ ෆොටෝ එකේ රතු පාටින් මාක් කරල තියන රේල් පාලමේන් පයින් යන සිංහලුන්ටත් යන්න පුලුවන්ද කියල දන්න එකෙක් කියහංකො.
    Screenshot_20220923-010817_Maps.jpg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    6,098
    3,165
    113
    මචංලා.පොඩි උදව්වක් ඕනි.පානදුර ස්ටේශන් එකෙන් බැහැල ඉස්සරහට ඇවිදන් එද්දි මේ ෆොටෝ එකේ රතු පාටින් මාක් කරල තියන රේල් පාලමේන් පයින් යන සිංහලුන්ටත් යන්න පුලුවන්ද කියල දන්න එකෙක් කියහංකො.View attachment 184898
    Ask The GOD,. @scurvy
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    614
    257
    63
    issanam minissu giyalu aluth palama hadanna kalin.. danuth yanna bari kamak na.. bt minissu yanawa adui.. e paththe aya thama uwamanakwa unoth yanne.. e patta kiyanne panadura modara aya.. thawa othanata wela malu allana ekek dennek innawa.. wena kaurth yanne nam na.. mokatada risk ekak ganne.. policiyen htyoth elawanawa danna tharamin.. thana pedestrial path ekak na.. emergency and repair walata ena ayata thama podi adi para wage thiyenne