Ask The GOD,. @scurvyමචංලා.පොඩි උදව්වක් ඕනි.පානදුර ස්ටේශන් එකෙන් බැහැල ඉස්සරහට ඇවිදන් එද්දි මේ ෆොටෝ එකේ රතු පාටින් මාක් කරල තියන රේල් පාලමේන් පයින් යන සිංහලුන්ටත් යන්න පුලුවන්ද කියල දන්න එකෙක් කියහංකො.View attachment 184898
Api oya rail peeli asse danagalana ewun niwine pons. God..
Api oya rail peeli asse danagalana ewun niwine pons. God..
Den kee denek oya number eka try karala edda lankawe. Lol.![]()
කෝල් මී
පනින්න යන එකා ඕක අහ අහ ඉන්නවද යකූ! කෝච්චියෙ වදින්න හරි සිල්පර දිගේ යනවනෙඇයි ඔතනින් ගිහිල්ලා පනින්නද?
menna rail peeli ponnayekPaiyn yanna puluwan. Moko uba moya katata paninnada?