BRICS කියන්නේ economic alliance එකක් නැතුව military නෙවේ. ඒ නිසා පර්ශනයක් වෙන්න විදියක් නෑ. අනික ඕකේ ඉන්නේ ඔක්කොම වගේ next world powerhouse වෙන රට වල් ටික. Russia, South Africa හැරුනාම China, India, Brazil කියන්නේ පට්ට ලොකු economy.
America වල කාලේ ඉවර වේගන එන්නේ. මෙච්චර කාලයක් military power...