1. Bart_Allen

    ලංකාවේ ඉඳපු යෝධ ගොලුබෙල්ලෝ ගැන ග්‍රීක සුරංඟනා විශ්වාස

    ඒ කාලේ Greece වලට මෙහෙ ambassadors ලා එහෙම යැව්වා කියනවා නේද. Sure එකට යවන්න ඇත්තේ දිවයින පත්තරේ හදේ ගොඩොල් තිබ්බ කියලා article ලියිපු ඩයල් වගේ උන් වෙන්න ඇති. තඩි බොරු කෙලින්න ඇති.:P:lol:
  2. Bart_Allen

    USA ඇයි තලේබාන්ලට වෙපන් දුන්නෙ

    ඕනේ උනොත් Iran වලට පොඩි attack එකක් දෙන්න. Pakistan දගලන් ආවොත් පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඔය වගේ ඒවට තමයි.
  3. Bart_Allen

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    මට හිතෙන දේ මේක. ඕක අල්ලන බෑ. බොහෝ දුරට වෙන රටක සම්බන්ධයක් ඇති කියලා හිතෙනවා මේ case එකේ. එහෙම නම් කවදාවත් එක මට්ටමකට යනවා මිසක් ඊට උඩට ගෙනියන්න බෑ ඕක.
  4. Bart_Allen

    🔴🔴🔴හිස්බුල්ලා නායක නසරල්ලා BBQ වෙලා

    2006 ද කොහෙද Lebanon වලට ground attack එකක් දෙන්න ගිහින් Israel කාරයො කලා අවා නේද. දැන් උඩින් විතරයි ගහන්නේ, ඇතුලට ගියොත් ආයේ ඇමරිකාවට Afghanistan වල උනා වගේ තමයි වෙන්නේ.
  5. Bart_Allen

    AMD රයිසන් 9900X අප්ග්‍රෙඩ් එක

    Bump. Build එකට කියක් ගියා ද?
  6. Bart_Allen

    🔴 මීට කලින් දැකලා නෑ නේද?

    ඇයි තමන් දරන මතේ කාලයක් යද්දි වෙනස් වෙන්න බැරි ද? හැමදාම එකම මතේ ද තියෙන්න ඕනේ. දැන් ඔය ලපය Marxist ideology අත් හැරලා කියන්නේ.
  7. Bart_Allen

    ඔබ පත් කරගත්තේ මේ රටේ අන්තිම විදායක ජනාධිපතිවරයා...ඔව් පාර්ලිමේන්තුව විසුරවනවා..

    ඔව් ආයේ එන්නේ නැ වෙන ජන්දිපති කෙනෙක්. අනුරව supreme leader කරනවා. ලංකාවේ Democratic කොටස අයින් කරලා Socialist Republic of Sri Lanka කියලා දාලා.
  8. Bart_Allen

    🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය 🧭🟣🇱🇰

    කොහෙට ට ද දැන් ඔය සෙට් එක යවන්නේ? USSR Siberia වගේ මෙහෙ දුෂ්කර පලාතකට හොරව්පතාන හොදයිනේද:baffled:

    No contents