1. Bart_Allen

    චයිනා ඉන්දියන් බෝඩරේ...🤗🕊️

    මුන් දෙගොල්ලෝ ඉස්සර ඉඳන් ම එකග වෙලා තියෙන්නේ border dispute වලදී තුවක්කු use කරන්නේ නැ කියලා. දෙගොල්ලෝ ම පොලු තියං ඉන්නේ. වලියක් ගියා ගමන් නෙලාගෙන යනවා :lol: . ඒ හින්දා lethal casualties නැ. අනිත් ගොඩක් countries වල කෙලින්ම වෙඩි තියාගෙන මැරෙනවා නේ.
  2. Bart_Allen

    මේ මේ උර්තල්

    මේ මගුල් සිංදුව ඇහෙද්දි මගේ බඩ දඟලනවා :angry:
  3. Bart_Allen

    අපිව රැවැට්ටුවොත් ගෝඨාට වුන දේ ඔබට අවුරුද්දෙන් වෙයි..ව්‍යාපාරිකයෙක් අනුරගේ මූණටම කියයි..❗

    Russia ව කොහෙද communists? තාම 80 ගණන් වල ද ඉන්නේ lol? Modern Russia peak capitalist. USA වලට වඩා පොඩ්ඩක් පහලින් ඉන්නේ. :lol:
  4. Bart_Allen

    Bangladesh රිවර්ස් එකටද යන්නේ 🤔🇧🇩

    Deja Vu වගේ. මුලින් එච්චර විශ්වාස නොකරත් දැන් හිතෙනවා මේ ලංකවේ බංගල්දේශේ වෙන ඒව Arab spring/ Color revolution වලම extend එකක් ද කියලා ද.
  5. Bart_Allen

    බඩේ ඉන්න පොඩි එකාට ඖලක් නැද්ද මෙහෙම කරද්දි ?

    Olympic ගිය කෙනෙක් එක්ක මේ නිකන් බර උස්සන එකෙක් compare කරලා තේරුමක් නැ නේ. Olympic යනවා කියන්නේ ම extreme level physical, metal ඔක්කොම තියෙනවා කියන එක නේ. ලංකවේ එකෙක් මේ වගේ video එකක් දැම්මා ම අනිත් උනුත් doctors ලාගෙන් අහන්නේ නැතුව viral වෙන්න ඔය මගුල් කරලා දාලා ළමයි ටික මාරා ගනී. මේ වගේ...
  6. Bart_Allen

    අගමැතිනී ෂෙයික් හසීනාට ඉල්ලා අස් වෙන්න යැයි කියා බංග්ලාදේශයේ සිසුන් අරගලය නැවතත් පටන් ගනී..⛔⚡

    Telegram Political group වල වගේ නම් කියන්නේ හසිනා ගියොත් එන්න ඉන්නේ අන්තවාදී මුස්ලිම් ආණ්ඩු කියලා. හසීනා දරුණු උනාට ඔහොම ඉන්න නිසා ලු Bangladesh ඔහොම වත් තියන්නේ කියලා කියන්නේ. බොහෝ දුරට මේවා යටින් CIA එහෙම ඇති. උන්ට ඉන්දියාව check එකේ තියන්න ඕනේ වෙලා තියෙන්නේ. දැන් ඉන්දියන් උන් දගලන නිසා...
  7. Bart_Allen

    Anyone with Lactose Intolerance?

    South Asian countries වල 60-80 % වගේ lactose intolerance එක තියෙනවා කියලා article වල දැකලා තියෙනවා. ඒ කියන්නේ නොදැනුවත් උනාට ගොඩක් දෙනෙකුට ඇති.
  8. Bart_Allen

    🚨BREAKING🚨 ඉදිරි පැය 72 ඇතුලත ඉරානයෙන් ඊශ්‍රායලය ට දරුණු ප්‍රහාරයක්! ඇමරිකානු යුද නෞකා 12 ක් මැද පෙරදිගට!

    මුන්ගේ වැඩත් තියෙනවා. හැබැයි මෙහෙමයි. දවස් දෙකකට වගේ ඉසෙල්ලා කියනවා ඔන්න අපි ගහනවා දැන් කුඩු වෙන්න කියලා. මුන් යවන missiles ඔක්කොම යන්න ඕනේ Jordan ඔය වගේ US backed රට වල් උඩින්. ඔන්න දැන් උන් ටික ඔක්කොම anti missile ready කරන ඉන්නේ. දැන් ඉරාන් ගහනකොට Israel වලට යන්න කලින් ඔක්කොම බිම දානවා...
  9. Bart_Allen

    මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි Public Financial Management Bill and the Economic Transformation Bill unanimously approved

    මොකක්ද ඕකෙන් වෙන්නේ? මූල්‍ය කළනාකරණය කියලා තව අලුත් බදු ටිකක් ගහලා ලොක්කන්ට සැප දෙන එකක් ද?
  10. Bart_Allen

    රියදුරු බලපත්‍රය පර්ස් එකේ අරං ගිය කාලෙ ඉවරයි

    Google wallet එකට හරි Apple එකේ ඒ වගේ එකට add කරන්න දුන්නා නම් හරි. USA වල එහෙම support
  11. Bart_Allen

    What's behind Bangladesh's massive student protests?⚡

    කළු සිංහලුන්ගේ ජාන වලින් 70% එන්නේ ඕකුන් ගෙන්. නිකන් බැනලා පව් පුරෝගන්න එපා :baffled:
  12. Bart_Allen

    🚨BREAKING🚨 ජෝ බයිඩන් ට COVID! ☠️ 🇺🇲

    ට්‍රම්ප්පච්චි වෙඩි කාලා පෙන්නපු එකට සෙකන්ඩ් වෙන්න බෑ කියලා පොර covid හදාගන්න ඇති.:P

    No contents