1. Bart_Allen

    සජිත් ජනාදිපති 2024

    එහෙම case එකක් නේ තියෙන්නේ. බූරු පුතානෝ අවොත් නම් බෝට්ටුවෙන් හරි රට පනින්න තමයි වෙන්නේ.:(
  2. Bart_Allen

    "Samsung to launch its first 'rollable' phone in 2025 while Apple yet to launch its first foldable"⚡

    Innovation නැතුව කොහොමද technology එක දියුනු වෙන්නේ? smart phone ආපු මුල් කළේත් මිනිස්සු කිව්වා නම් PC තියෙද්දී මේ call ගන්න තියෙන එකට මොන කැටයම් ද කියලා තාම button phone තමයි use කරන්න වෙන්නේ.
  3. Bart_Allen

    PS5 Pro

    $700 දීලා ඔය බම්බුව ගන්න පිස්සු වෙන්න ඕනේ. PS5 vs Ps5pro graphics comparison දැක්කම හිනා යනවා.
  4. Bart_Allen

    ලෙබනන් වලට ඊශාලයෙන් සයිබර් ප්‍රහාරයන්. 8ක් මරුට. 3000කට තුවාල. අම්මො මෙහෙම වෙන්නෙ කොහොමද කියපල්ලා

    Motorola එකත් එක company එකක් කියලා දැක්කා. Trust කරන්න බෑ එකෙක් වත්. Western රටවල් මහා ලොකුවට western values ගගා දැඟලුවාට China Russia වගේ එකේම බොට්ටුවේ තමයි ඕකුන් සෙට් එකත්. කතා කරොත් නම් හැබැයි උන්ට වැඩිය හොඳ උන් කොහේවත් නෑ.
  5. Bart_Allen

    කොලබ උපසංස්කෘතිය..

    එතකොට මහින්ද මහත්තයා ට ඔය සල්ලි ලැබිලා තියෙන්නේ එයාගේ පින නිසා, අපි ඒ හොරකම් කරපුව Tax විදියට ගෙවන්න ඕනේ අපේ පව් නිසා නේද? ලංකාවේ අව්රුදු දහස් ගානක් තිස්සේ මේ system එකම හැදිලා තියෙන්නේ හොරු බේරගන්න. මේ වගේ පච කිය කිය මින්සුන් ගේ brain wash කරලා මේ වගේ බොරු normalize කරලා උන්ගෙම හොර වැඩ වලින්...
  6. Bart_Allen

    4 Lks Computer

    USA වලින් වගේ ගන්න පුළුවන් නම් පට්ට. මං නිකන් build එකක් බැලුවා Amazon එකේ parts දාලා Ryzen 9 7900x3d, Rtx 4070 super, 2tb WD ssd, 32gb DDR 5 දාලා ඔක්කොම 1650$ වගේ යන්නේ casing එක විතරක් නැතුව. 460ක් වගේ. එහෙම ගන්න පුළුවන් නම් පට්ට. ලංකාවේ මේ wage build එකක් 6ක් වත් වෙයි.
  7. Bart_Allen

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    බොරු සීන් එකක් ද? Twitter එකේ video නම් තිබ්බ කල්ලෝ පවා ගිහින් මේ ගැන city counsil වල කියනවා. එහෙනම් staged හරි planted හරි ඒව වෙන්න ඇති.
  8. Bart_Allen

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    Haiti immigrants ලා ගැන වෙන්න ඕනේ ඔය කියන්නේ. Springfield කියන 60000ක් ඉන්න ටවුන් එකකට immigrants ලා 20000ක් ගෙනත් දාලා ලු. ඒ මිනිස්සු අඩනවා ගෙවල් වල කිසි දෙයක් තියාගන්න බෑ සත්තු පාව උස්සන යනවා කියල.
  9. Bart_Allen

    ජෙප්පො පෞද්ගලික company

    Labor law වලට සෑහෙන බලපෑමක් union වලින් කරලා තියෙනවා. Labour law ඉබේ හැදෙන්නේ නැ නේ?
  10. Bart_Allen

    ජෙප්පො පෞද්ගලික company

    Union නැති කරොත් එහෙම America වගේ තියෙයි. Mail එකක් ඒවල ජොබ් එකෙන් එලියට දාන ඒවයි, annual leave ටික අරන් ආයේ එනකොට ඒ ජොබ් එකේ අයින් කරන ඒව වගේ සෙට් උනාම තමයි ආතල් එක තියෙන්නේ. Union තියෙන ඕනේ ඕනෑවට වඩා තියෙන බලය abuse නොකර.
  11. Bart_Allen

    ඉතාලි ගිය ලංකාවේ පොන්නයො

    ඔයාගේ මිම්මෙන් ඉතින් අනිත් හැමෝම මනින්න එපා:P
  12. Bart_Allen

    NPP - Research & Development

    ඔයා කියලා තියනවා වගේ අනිවාර්යෙන් දින්නොත් ඔය කට්ටියට තමයි බලේ එන්නේ. මාලිමා සෙට් එකට එන්නේ නැ. එක ඇත්ත. ඒත් ඔය සෙට් එක කොමිස් කාර, පාගා මරු හොරු නෙවේ නේද?. හැබැයි අනිත් ඔක්කොගෙම ඉන්නේ එහෙම සෙට් එකක්. අනිත් උන් ගේ යටින් ඉන්න සෙට් එකට වඩා මුන්ගේ යටින් ඉන්න සෙට් එක ගැන sure එකක් දෙන්න බැරි ද...
  13. Bart_Allen

    NPP - Research & Development

    ඒ කාලේ ගොට එක්ක යටින් හිටිය සෙට් එක වගේ ජේවීපී ඔය කියන සෙට් එක හොරු තක්කඩි සෙට් එකක් ද? මං මේ ඇත්ත ට ම දන්නේ නැති නිසා අහන්නේ. වියත් මග කියන එකට නම් ඒ කාලේ ඉඳන් රැවටුනේ තනි බයියෝ ටික නේ. ගෝටා එක්ක ඉන්නේ මහින්ද ගේ සෙට් එකා කියලා දැන දැන නොදන්නවා වගේ ඡන්දෙ දුන්න එකක් නේ තිබුණේ. උන්ට කොහොමත් ඒ...
  14. Bart_Allen

    උබල කැමති මොන ආර්ථික ක්‍රමයටද?

    අනිත්වා කෙසේ වෙතත් මේ දෙක නම් කරන්න හොදම නැ. ඇමරිකාව වට කෙල වෙලා තියෙන විදියට දැක්කම, මෙහෙ ඔහොම කරොත් මෙහෙ උන් නීති abuse කරන විදියට ආයේ පොඩි මිනිහෙක් ට බෙහෙත් පෙත්තක් ගන්න, ඉගෙන ගන්න වත් වෙන්නේ නැ ජිව්තෙට. අධ්‍යාපන පැත්තෙන් ගත්තොත්, permeant රට අත් හැරලා යන්ව නම්, යම් අවුරුදු ගානක් (5,6) වැඩ...
  15. Bart_Allen

    Telegram messaging app CEO Pavel Durov arrested in France, French media say⚡📛

    Lol. ඌ ඕවා promote කරන්නේ නැ. Use කරන උන් ගේ අතේ තමයි තියෙන්නේ ඔක්කොම. රිපෝට් කරපු ගමන් අයින් කරනවා. මේකත් හරියට පිහියකින් ඇනලා මිනිහෙක් මරන්න පුළුවන් නිසා පිහි ඔක්කොම තහනම් කරලා හදපු එකා හිරෙ දාන්න ඕනේ කිව්වා වගේ ගොන් කතාවක්. Whatsapp Facebook වගේ gov එකෙන් ඉල්ලපු ගමන් data දුන්නා නම් කට්ටියම...
  16. Bart_Allen

    Lanka Comic Con 2024

    :love:
  17. Bart_Allen

    Richard Marx ව මතකද?❤️

    මේ සින්දු වල තියන 80 retro vibe එක පට්ට නේ. මං ඒ කාලේ ඉපදිලත් නැ. මේ සින්දු අහද්දි ඒ කාලෙට යන්න තිබුණා නම් කියලා හිතෙනවා:cool:. මේකට definition එකකුත් තියෙනවා 'anemoia' කියලා.

    No contents