ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අපේ ඔහොම එකෙක් හිටිය. පොර ආතල් එකට දවස් දෙකක් බස් එකේ එන පුරුද්දක් තිබ්බ. ඒ පැත්තෙ ප්‍රසිද්ද අර ටයිප් එකේ අක්ක කෙනෙක්ට රුපියල් දෙදාහක් දීල බස් එකේ යන දවසක පොරව බදාගෙන හිඟ සල්ලි ඉල්ලෙව්ව 😁. සමාප්තයි.
     

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    FD3E4085-081A-44B1-A9AB-9D2213B82D8F.jpeg

    අපේ නම් හැම මාසෙම එනවා මොනවහරි අවුල් තියෙනවද අහලා... අපි නම් අපිට අවුල් දාන දෙතුන් දෙනෙක්වම මාරු කරා 😂😂
    ඕවා කරන්න ආවොත් වට පෝරියල් එකක් තමයි😆
    අනිත් එක ඌ කොහොමද බන් ඌට ඕන ඕන විදියට Assignment දෙන්නේ🤷‍♂️
    කොහේද බන් ඔය campus එක තියෙන්නෙ?
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    මචං ලා මේකයි සීන් එක. ලෙකෙක් ඉන්නව ඌ උගන්නන්නෙ CAM/CAD ( Engineering Students ලට).

    මේ ද්වස් වල ඔන්ලයින් නිසා මු මාරම රූල්ස් ටිකක් දාගෙන ඉන්නෙ සෙට් එකටම.



    1. අනිවා මයික් එක ඔන් කරගෙන ඉන්න ඕනේ

    හැබැයි වටපිටාවෙ සද්ද ඇහෙන්න බෑ.ඇහුනොත් එවෙලෙම zoom එකෙන් එලවනවා.

    mute කරගෙන ඉන්න බෑ .ඒත් එලවන්වා.


    2. ප්‍රශ්න අහන්න බෑ - ප්‍රශ්න ඇහුවම මූ අහනව * අහන් හිටියෙ නැද්ද කියල ..දැන් ආයෙ කියල දෙන්න බෑ*
    කියල

    3. Signal issues - අපේ සිග්නල් ඉශූස් මූට ප්‍රශ්නයක් නෙමේ. ඒක ඌට ගානක් නෑ. හදිසියෙවත් ඌ කියපු එක ඇහුනේ නෑ කිව්වොත් පලු යන්න බයිනවා.

    ඌට සිග්නල් තියෙයි ලු.අපේ ප්‍රශ්න ඌට අදාල නෑලු.

    3. පොරගෙ ඇසයිමන්ට්ස් -

    ඌ ක්ලාස් එක තියල ඉවර උන ගමන්ම ඇසයිමන්ට් එකක් දෙනව ඒ දවසට අදාල පාඩමේ කොටස්වලින්.

    ඒදා ක්ලාස් එකට එන්න බැරි උනොත් ඇසයිමන්ට්ස් දාන ඒවා ගන්නෙ නෑ. අනිවා ක්ලාස් එකේ ඉන්නම ඕනේ.
    ඒක නම් කමක් නෑ කියමුකො. ලෙඩක් දුකක් අසනිපයක් උනත් මේ කැ&& බයිනව.

    පහුගිය ද්වස් වල කොල්ලෙක් කොරොනා හැදිලා අමාරු උනා.ඌට පන්ති එන්න තියා නැගිටගන්න පන නැතුව හිටියේ. මූ පන්ති ආව දවසෙ බැන්න *ලෙඩ හදාගෙන තමුසෙල එන්නෙ නෑ තමුසෙල දෙන ඇසයිමන්ට්ස් බාරගන්න බෑ* කියල

    මේ වගෙ කාලකන්නි උන්ගෙන් ඉගෙන ගන්න අමාරුයි .ඉවසන එක තමා අමාරු ම වැඩේ. මූව මාරු කරන්න කියල කැම්ප්ස් එකේ ඇඩ්මින් එකට කිව්ව සාක්කිත් එක්කම . ඒත් මාරු කරන්නෙ නෑ. ප්‍රයිවට් කැම්පස් එකක් නිසා ලමයි රිපීට් කරවන ගානට මුට ගානක් ලැබෙනව කියල තමයි ආරන්චිය.

    හරිපාරෙන් කරන්න පුලුවන් ඔක්කොම කරා හරියන්නෙ නෑ.

    දැන් මූට මොකද කරන්නෙ? 😐 නම ගම ඔක්කොම දාන්න පුලුවන් අපේ සෙට් එක මාට්ටු වෙන්න පුලුවන් නිසා දාන්න අමාරුයි.
    Okkomo ekathuwela gahapang aruta, hebei campus eke okkoma set wenna one mekata

    Note - marannepa, puchchanna epa
     
    • Dislike
    Reactions: zid2021

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හපොයි.. සමහර ලෙක්චරස්ලා assignment බලන්නෙ fan එක දාලා ඒ ටික උඩ දානවා.. ලග වැටෙන බර ඒවට වැඩි ලකුණු ඈතට යන ඒවට අඩු ලකුණු.. හරි ලේසියි. :lol:
    ඉස්සර අපේ ඉස්කෝලේ සර් කෙනෙක් හිටියා රචනා ප්‍රශ්න වලට ළකුනු දෙන්නේ ලියලා තියෙන පිටු ගාන ගණන් කරලා. අපේ උන් මුල හොඳට ලියලා මැද සින්දු කටු අකුරු ලියනවා ආපහු අවසාන හරිය හොඳට ලියලා කොල 5 ක් විතර පුරවල දෙනවා. හොඳට පිටු දෙකක් ලියන උන්ට වඩා සිංදු පිටු 5 ක් ලියන උන්ට ලකුණු වැඩි
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දැන් ඉන්න උන් හදන්න ඕනෙ එහෙම තමයි බන්. 😁 බුරුල දුන්නොත් තොපි උගෙන් ආතල් ගන්නවනෙ. එදාට දෙන ඇසයිමන්ට් ටික පිලිවෙලට කරල එදාම හොදට ඉදපන්කෝ.. එතකොට පස්නයක් නෑනෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    කුහකකමකට කියනව නෙමෙයි. හැබැයි gov ඒවයෙ මෙහෙම ප්‍රශ්න නැති තරන්. සෑහෙන standards වලට වැඩ සිද්ද වෙන්නෙ. ප්‍රශ්නයක් ආවත් university senate එකට දාලා විසදගන්න පුලුවන්. ඒ ඔක්කොම බැරි උනත් students union වලින් අසාධාරණ දේවල් කරන්න දෙන් නෑ.

    Ewa second review wath karanne nadda kauruth? 🤔
    ප්‍රයිවට් ඒවයෙ කරන්නෙ නැතුව ඇති. අපේනන් exam papers යුනි එකෙන් එලියට යවනව 2nd review වලට.
    ------ Post added on Dec 7, 2021 at 4:23 PM
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    කුහකකමකට කියනව නෙමෙයි. හැබැයි gov ඒවයෙ මෙහෙම ප්‍රශ්න නැති තරන්. සෑහෙන standards වලට වැඩ සිද්ද වෙන්නෙ. ප්‍රශ්නයක් ආවත් university senate එකට දාලා විසදගන්න පුලුවන්. ඒ ඔක්කොම බැරි උනත් students union වලින් අසාධාරණ දේවල් කරන්න දෙන් නෑ.


    ප්‍රයිවට් ඒවයෙ කරන්නෙ නැතුව ඇති. අපේනන් exam papers යුනි එකෙන් එලියට යවනව 2nd review වලට.
    ------ Post added on Dec 7, 2021 at 4:23 PM
    ane ban umbalage athal danne api ne......that is another part of the show
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැන් ඉන්න උන් හදන්න ඕනෙ එහෙම තමයි බන්. 😁 බුරුල දුන්නොත් තොපි උගෙන් ආතල් ගන්නවනෙ. එදාට දෙන ඇසයිමන්ට් ටික පිලිවෙලට කරල එදාම හොදට ඉදපන්කෝ.. එතකොට පස්නයක් නෑනෙ
    මේක 100 % ඇත්ත.අනික ගුරුවරු ගැන අහිතක් හිතුවොත් කවදාවත් අද්‍යාපනය හරියට පිහිටන්නේ නෑ.සංසාර ගත කරුම වෙන්නේ ඕව තමා.

    thread eka daapu eka paththa palathe na neda? :lol: apiwa trigger karala aathal ekak neda ganne? :baffled:
    පොරට සර් නෙලලා වගේ,ගෙදර ඉන්නත් බැරි වෙන්න :D
    ------ Post added on Dec 7, 2021 at 7:45 PM
     
    • Like
    Reactions: animation