පිටසක්වල ජිවින් හා දෙවියො
මම දැන් ටික දවසකට කලින් History Channel එකෙ ගිය වැඩසටහනක් බැලුවා , එ වැඩසටහන නිර්මානය කරලා තිබ්බෙ පුර්නයෙ මෙ ලොකෙට අවයි කියන පිටසක්වල ජිවින් සම්බන්දව ,එ වැඩසටහනෙ ප්‍රදාන කරගත්තෙ Erich von Däniken වටා ඔහු සහ ඔහුගෙ මතය විස්වාස කරන අයට අනුව දෙවියන් යනුවෙන් පැරැන්නන්...