අද කාලේ ගොඩක් අය ආයුර්වේදය පිලි ගන්න කැමති නෑනේ....එත් ආයුර්වේදය අනුව කෑම ජාති වල ගුණ අඳුරගෙන කනවා නම් හොඳයි....අපේ රටේ වැවෙන ඕනිම ගහක් කන්න පුළුවන් මට්ටමක් තියෙන්නේ......එහෙම එකේ අපි මේ ගස් වල ගුණ දන්නේ නැති නිසා ඒවා අතැරලා දාල කැරට්, ලීක්ස් වගේ දේවල් විතරක් කන්න පුරුදු වෙන එක ලොකු අපරාධයක්...