1. Nisansee

    සුභාවිත ගීයක සොදුරැ රස විදගමු

    :yes: ගොඩාක් ස්තූති මල්ලි...... ගොඩාක් ස්තූති.......
  2. Nisansee

    සුභාවිත ගීයක සොදුරැ රස විදගමු

    ගොඩක් ස්තූති අයියේ....මාත් සින්දුවේ මුල ටික අහලා රස විදලා ඉවර කරනවා.....ඒ අන්තිම ටික එච්චරම ඕනිකමින් අහන්නෙ නෑ...මොකද හිතට දැනෙන ඔක්කොම දැනිලා ඇස් වලින් කදුලුත් ආවට පස්සේ අන්තිම ටික අහන්න හිතෙන්නෑ...
  3. Nisansee

    සුභාවිත ගීයක සොදුරැ රස විදගමු

    සුභාවිත ගීයක සොදුරැ රස විදගමු සුභාවිත ගීයක සොදුරැ රස විදගමු 4WLP_S-J0FA
  4. Nisansee

    දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න

    මේ කියලා තියෙන දේවල් හරියටම හරි..... ඔයාලට පුලුවන් නම් ඔයාලගේ උපන් දිනේ දවසට දෙමව්පියන්ට පොඩි තෑග්ගක් අරන් දෙන්න ( පොඩි කෑමක් උනත් කමක් නෑ )...ඒක හරි වටිනවා...... විශේෂයෙන්ම අම්මට.....මොකද අපි ඉපදුණු දවසෙ අම්මා ඒ වෙනුවෙන් ලොකු වේදනාවක් දරලා තමයි අපිව මේ ලෝකෙට බිහි කරන්නේ... ලොකු දුක්...
  5. Nisansee

    subha aluth awuddak wewa malli......man den Ek enne nae wediya......den elakiriya kisima...

    subha aluth awuddak wewa malli......man den Ek enne nae wediya......den elakiriya kisima wedakata nethi thenak welane.... ithin kohomada oyata.....?????
  6. Nisansee

    භාවනා මධ්‍යස්ථානයක් ගැන උදව්වක්.......

    මේක කොහේද තියෙන්නේ....??? තව ටිකක් විස්තර කියන්න පුලුවන් ද ? මේකෙ කාන්තාවන්ටත් නැවතිලා භාවනා කරන්න පුලුවන්ද ?
  7. Nisansee

    භාවනා මධ්‍යස්ථානයක් ගැන උදව්වක්.......

    godaak sthuthi....... godaak pin....thawa then dannawa nam kiyanna...........
  8. Nisansee

    භාවනා මධ්‍යස්ථානයක් ගැන උදව්වක්.......

    භාවනා මධ්‍යස්ථානයක් ගැන උදව්වක්....... ටික දවසක් නැවතිලා භාවනා කරන්න පුලුවන් භාවනා මධ්‍යස්ථානයක් තියෙන තැනක් දන්නවා නම් විස්තර කියන්න පුලුවන්ද.......? කාන්තාවන්ටත් නැවතිලා භාවනා කරන්න පුලුවන් තැනක්...
  9. Nisansee

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    oyage post eka nam hondai saho..... eth 22 derkanadhipathi hoyanna meeta wada lesi kramayak thiyenawane....... eth ithin astrology gena mokuthma nodanna ayata me krameth awlak nae....... :)
  10. Nisansee

    Good Husband

    ඔයාගේ අදහස හොදයි මල්ලි...හැබැයි විවාහ වෙන්න ගෑණු ළමයෙක් හොයා ගනිද්දි එයාගෙ පවුල් පසුබිම හොයල බලන්න..විශේෂයෙන්ම එයාගෙ අම්මා ගුණ ගරැක වැදගත් විදියට ඉන්න කාන්තාවක් ද කියලා...මොකද හොද අම්මෙක්ගෙ ගෑණු දරැවෙක් වැරදි කරන අවස්ථා හරිම අඩුයි..5% ක් වත් එහෙම අවස්ථා තියෙයිද කියන්න දන්නෑ.. පවුලක ශක්තිය...
  11. Nisansee

    Good Husband

    මේක නම් හරිම අප්‍රසන්න කතාවක්....කාන්තාවක් උනාම තමන් දැන ගන්න ඕනි චරිතවත් වෙන්න. තමන්ට චරිතවත් වෙන්න බෑ කියලා රටේ ලෝකෙ මිනිස්සුන්ට දොස් කියන එක තේරැමක් නෑ.... කොහොමත් පිරිමියෙක් හෝ කාන්තාවක් තමන්ගේ සහකරැ හෝ සහකාරියට ඇත්තටම ආද‍රෙයි නම් වෙන කෙනෙක් ළගට යන එක ඉවසන්නෙ නෑ.. තමන් ආරක්ෂා කරන තමන්ගෙ...
  12. Nisansee

    helo malli kohomada.....?? oyage job interview eka march kiwwa neda....???? eka thibunada....????

    helo malli kohomada.....?? oyage job interview eka march kiwwa neda....???? eka thibunada....????
  13. Nisansee

    ඉරුවාරදය(Migraine) Help

    දන්න දෙයක් ගැන අදහසක් කිව්වම කාටද රිදිලා... ඇයි මෙහෙම අසාධාරණේ බනින්නේ..... එළකිරියට එන එකත් කළකිරෙනවා....මෙහෙම වෙනකොට.....:(:(
  14. Nisansee

    Good Husband

    කාන්තාවක් විදියට මං කියන විදියටම ඉන්න කියලා ඔයාට බලපෑම් කරන්න නම් මට අවශ්‍ය නෑ....ඔයා කැමති විදියට ඉදලා බලන්න... හැබැයි ඔයා කියලා තියෙන මේ කොන්ද කෙලින් තියන් ඉන්න කතාව නම් ටිකක් බයානකයි. පවුලට උදව්වක් විදියට රස්සාවක් කලාට කමක් නෑ.. කොන්ද කෙලින් තියන් ඉන්න ගියොත් නම් ඉතින් හැමදාම රණ්ඩු...
  15. Nisansee

    ඉරුවාරදය(Migraine) Help

    මේ තත්ත්වය අඩු කරන්න පුලුවන්.. ඉංග්‍රීසි බෙහෙත් වලිනුත් පුලුවන්.. ආයුර්වේද බෙහෙත් වලිනුත් සනීප කරන්න පුලුවන්. එම්.එස්. ජී අඩංගු කෑම වැඩිය කන්න එපා. ස්ක්‍රීන් එක දිහා ගොඩක් බලන් ඉන්න එපා. නිදි මරන්න එපා. ආයුර්වේදයෙන් මේක සනීප කරන්න පුලුවන් කියලා ලොකු විශ්වාසෙකින් කියන්න පුලුවන්...
  16. Nisansee

    Good Husband

    ඔයා ඇත්තටම ගැහැණු ළමයෙක් නම් මේ අදහසුත් එක්ක විවාහයක් වැඩි කාලයක් පවත්වගෙන යන්න නම් පුලුවන් වෙන එක්ක නෑ. පිරිමියෙක් තවත් පිරිමි ගති ගුණ තියෙන කෙනෙක් එක්ක වැඩි කාලයක් ඉන්නෙ නෑ. සම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරන්න නෙවෙයි යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔයා විවාහ වෙලා මේ ලෝකෙට...

    No contents