හැම දේම බැදලා සුදු පත්තර කඩදාසියකට හරි සර්වියට් පේපර් එකකට හරි දාල ගොඩක් වෙලා තියන්න...අර මං ෆොටෝ ඵල දාල තිබ්බ වගේ හොඳට තුනී කරලා තියන්න....සැරෙන් සැරේ කොළ මාරු කර කර පැයක් දෙකක් තිබ්බම තෙල් ගතිය ගොඩක් අඩු වෙනවා....හැබැයි කතුරුමුරුන්ගා කොළ වල ක්‍රිස්පි ගතිය නැති වෙන්න කලින් ගන්න ඕනි......පුළුවන්...