Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
කොහෙද නංගි ඔයා දුවන්නේ.......??? හිටපු ගමන් ඉන්නවා...හිටපු ගමන් නෑ....හොලමන්ක්ද මන්ද මේ මහා රෑ...:shocked:
Nisansee
Post #2,151
Aug 26, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
කරපිංචා , රතු ළූණු, වියලි මිරිස් කරල්, ගම්ම්රිස් ඇට කීපයක්, සුදු ළූණු බික් කීපයක්, ගොරකා කෑල්ලක්,උම්බලකඩ , ලුණු දාල අඹරල ගන්නවා.......තව ඕනි නම් දෙහි පොඩ්ඩක් දානවා......
Nisansee
Post #2,149
Aug 26, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
මහා දෙයක් නෙවෙයි අනේ.....කොලෙස්ටරෝල් අඩු කරවන දේශීය ආහාරය...කරපිංචා සම්බෝලයක්......
Nisansee
Post #2,146
Aug 25, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
මම අදත් එකක් දාන්නම හදල දැම්මේ නෑ....ගත්තු පින්තූරේ ලස්සන මදි වගේ හිතුන....:(:(
Nisansee
Post #2,138
Aug 25, 2015
Forum:
Cooking Talk
Plane එකක ගියපු එවුන් වරෙන්
ප්ලේන් එකේ යද්දී යනවා කියලවත් දැනෙන්නේ නැහැ...අසාවට බිම බලන්නත් හැදුවත් වැඩිය පෙන්නේ නැහැ...මැද සීට් එකක යන්න...ප්ලේන් එකේ යද්දී දැනෙන්නේ උඩට ගන්නකොටයි ආපහු පොලොවට එනකොටයි විතරයි....එකත් මහා දෙයක් නෑ...ලිෆ්ට් එකේ යද්දී වගේ වගේ තමයි දැනෙන්නේ...
Nisansee
Post #35
Aug 25, 2015
Forum:
ElaKiri Talk!
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
ඉතින් නංගි රිදිලා මල්ලි කියපු එකේ තෙරුමනේ මන් කිව්වේ.......මොකෝ මන් කිඹුල් අය්යාක්කව දැකල තියෙන එකක් යැ.....:lol::lol:
Nisansee
Post #2,127
Aug 24, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
:lol::lol: දැන් ඉතින් කිඹුල් අය්යා කියන්න බෑනේ.....කිඹුල් අය්යඅක්ක කියමු නේද මල්ලි......:P:P
Nisansee
Post #2,126
Aug 24, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
:shocked::shocked: kimbula ayyata babek hambenna innavada..........?????? maara vedakne........loka pudumayak vennethi neda..........?????? maasa 7 ka badakuth thiyenava kivve........ :shocked::shocked: man me ehuvamai pirimiyek bada daru vela kiyala........:shocked::shocked::shocked:
Nisansee
Post #2,123
Aug 24, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
hehe....nangi mehema kivvama eken kiyavenne me malli nangilava hoyagena me thread ekata ava vagene...:P:P
Nisansee
Post #2,116
Aug 24, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
ඒත් ඉතින් මල්ලි තමයි...... මන් 84 ...ඔයාගේ වයසේම පුතෙක් ඉන්නවා අපේ ලොකු අම්මගේ දුවට.....
Nisansee
Post #2,114
Aug 24, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
නමත් රිදිලානේ..... :P:P මම නම් කොහොමත් ඔයාට අක්ක කෙනෙක් තමයි......මං දැක්ක ඔයා 88 කියල කියල තියෙනවා පොස්ට් එකක........
Nisansee
Post #2,111
Aug 24, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
ඔව් ... :P
Nisansee
Post #2,107
Aug 23, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
shaa..... oya thiyenne lassanata........:)
Nisansee
Post #2,104
Aug 23, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
ඉතින් මල්ලි කොහේ ගියත් එළකිරි එන්න බැරි වෙන්න විදියක් නෑනේ.....ඉන්ටර්නෙට් නැති පළාතකට ද යන්නේ......:shocked::shocked:
Nisansee
Post #2,097
Aug 23, 2015
Forum:
Cooking Talk
ovv nangi.....lankave....
ovv nangi.....lankave....
Nisansee
Profile post
Aug 23, 2015
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
:lol::lol: මේ තියෙන්නේ මම හදපු එක.......මේක බේක් කරන්න කලින් ගත්තු ෆොටෝ එකක්ද කොහෙද......
Nisansee
Post #2,073
Aug 23, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
රසට තිබුන...ගාලික් රස වැඩි උනා කියල මන් කලිනුත් කිව්වේ.....මම පික් එකක් දාන්නම්කො....හදපු දවසේ ගත්තු එකක් තිබ්බ...
Nisansee
Post #2,065
Aug 23, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
මම ගාලික් බ්‍රෙඩ් හැදුවේ චීසුත් දාල........
Nisansee
Post #2,059
Aug 23, 2015
Forum:
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Nisansee
Post #2,058
Aug 23, 2015
Forum:
Cooking Talk
matath sathutuyi nangi....meke inna girls la andura ganna hambena ekata......ashimi kiyanneth...
matath sathutuyi nangi....meke inna girls la andura ganna hambena ekata......ashimi kiyanneth akki kenek....oyanna oyata akkila dennek innava ethakota........
Nisansee
Profile post
Aug 23, 2015
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom