මේකේ පක්ෂි ලිංග පොරොන්දම් දෙක ගැලපෙන්නේ නෑ. ඒකෙන් කියන්නේ දෙන්නගේ අදහස් වල නොගැලපීම. විරුද්ධ පක්ෂි දෙන්නෙක්ගේ නැකත් දෙකක දෙන්නෙක් ගොඩක් වෙලාවට එකිනෙකට විරුද්ධ මත දරනවා. ලිංග පොරොන්දමේ මේකේ තියෙන්නේ දෙන්නම පුරුෂ ලිංග. එතකොට වෙන්නේ දෙන්නම පිරිමි දෙන්නෙක් වගේ සැර පරුෂ ගති තියෙන අය. ඒකත් විවාහයකට...