ඕට්ස් තියෙනවා ෆුඩ් සිටි වගේ ඒවායේ..හැබැයි කිසිම රැසක් නම් නෑ... ඒත් මල්ලි මහත් වේගන එනවා කියල ඕට්ස් වගේ පිට රට කෑම වලට හුරු වෙන්න එපා...ඔයා කරන්න ඕනි කන ප්‍රමාණේ අඩු කරන එකයි......රෑට ගෙදර උයන දේවල් වලින්ම පොඩ්ඩක් බෙදාගෙන කන්න....අම්මට කියල එහෙම බත් බෙදවගෙන කන්න නම් එපා....අම්මල ආදරේ වැඩි නිසා...