1. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    හෙට දාන්නම්....ෆොටෝස් නම් ගත්තේ නෑ....මම නෙවෙයි හැදුවේ....අපේ අක්කා....ඒ උනාට අයිඩියා එක මගේ.....
  2. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අද අපේ ගෙදර හැදුවා දෙල් කට්ලට්....ඕනි නම් ඒකත් දාන්න පුළුවන්.....:D
  3. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    එක නම් ඇත්ත...මාත් මේවා හැදුවේ කට්ලට් හදපු දවසක.....එදා කට්ලට් මෙලෝ සැරක් තිබ්බේ නෑ...ඒ නිසා තමයි මේක හැදුවේ.....ඉඟුරු දාපු උණු ප්ලේන්ටියකුත් එක්ක තමයි කෑවේ...:D
  4. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කෑවම තරු පේන දයියා චිලි සෝස් එකක් හදමුද......... අවශ්‍ය ද්‍රව්‍ය:- ගම්මිරිස් මිරිස් කුඩු බටු මිරිස් කරල් කීපයක් සීනි ලුණු කුඩු වතුර කරාබු නැටි එකක් දෙකක් රම්පේ කොලයක් කරපිංචා කොළ කීපයක් ඉඟුරු කෑල්ලක් සුදු ළූණු බික් එකක් හදන විදිය :- ගම්මිරිස් කුඩු කර ගන්න...ඉඟුරු පොඩි කෑල්ලක් අරන් හොඳට තලා...
  5. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    වෙන්නැති....හාල්මැස්සෝ ඔලුත් බැදලා කුඩු කරලා පොල් සම්බෝල වලට දානවා සමහර ගෙවල් වල......
  6. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඉස්සෝ ඔලු නෙවෙයි ඉස්සෝ ගැඹුරු තෙලේ බැදලා අරන් කුඩු කරලා එකතු කර ගන්නත් පුළුවන්....මට නම් සත්තුන්ගේ ඔලු කනවා කිව්වම අප්පිරියයි ( මමත් 1/2ක් වගේ වෙජිනේ..).....ඒ නිසා අපි ඔලු දාන්නේ නෑ...කොහොමත් ඉස්සෝ පොඩ්ඩක් දැම්මම සුප් කැට/ අජිනොමොටෝ කියන වස ජාති දාන්න ඕනි නෑ..ඒ වගේ රසක් එනවා...හැබැයි යාන්තමට දා...
  7. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මම ආපු දවසේ ඉඳන්ම දැම්මේ කවි.... ඒක නිසා තමයි අවරුදු 3 ක දී පොස්ට් 443 ත්‍රෙඩ් 54 වෙද්දී රෙප් පවර් එක 5ක් වෙලා කොටු 11ක් හම්බුනේ.....;)
  8. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඒවත් හරියට කර ගන්න බැරි අයනේ දැන් කාලේ ඉන්නේ.....:P:P
  9. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    thanks... hadala balannako velavaka..............
  10. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මමත් ඔම්ලට් හදන්නේ මෙහෙම තමයි.....ගෝවා, බෝංචි දානකොට හීනියට කපල දාන්න ඕනි...ගෝවා කොලේ තියෙන නාරටිය වගේ ටික දාන්නේ නෑ මම නම්.....පෑන් එකක දාන්නේ නැතුව තාච්චියක දාල ගොඩාක් අඩු ගින්දරේ හැදුවම තැම්බෙනවා... මම හදන්නේ මෙහෙමයි..... පොඩිම සයිස් එකේ තක්කාලි ගෙඩියක් කැරට් අලයකින් කාලක් වගේ බෝංචි කරලක්...
  11. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මං වෙජිම කියන්න බෑ...මස් මාළු දෙක තමයි කන්නේ නැත්තේ....බත් එක්ක ඇරෙන්න සොසේජස් වගේ දේවල් කන්නේ නෑ.....ධාන්‍ය වර්ග එහෙම හොඳට කනවා නම් වෙජි උනා කියල අව්ලක් නෑ...මගේ අම්මත් 100% ක් වෙජි......
  12. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    හදල බලල කියන්නකෝ..... :) අනිත් එක තමයි ඔයාල කැමති ඕනිම දෙයක් දාල හදා ගන්න......මං මස් මාළු කන්නැති නිසයි එළවලු විතරක් දැම්මේ.......
  13. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    රසයි තමයි.....හදල බලන්නකෝ....... ඕක බේක් කරන්න කලින් පාන් පෙති උඩට ගා ගත්ත මොසරැල්ලා චීස් ටිකක්, ඔරිගානෝ ටිකක් එහෙම දැම්මම බ්‍රෙඩ් පීසා......
  14. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    පාන් ටෝස්ට් කරමු අවශ්‍ය ද්‍රව්‍ය :- පාන් චීස් බටර් හෝ මාගරින් ගම්මිරිස් කුඩු තක්කාලි සෝස් තක්කාලි මාළුමිරිස් රට ළූණු හදන විදිය :- පාන් පෙති කපා ගන්න...බටර් හෝ මාගරින් එක්ක චීස් මිශ්‍ර කර ගන්න....බටර් සහ චීස් සමාන ප්‍රමාණ වලින් ගන්න.....ඒකට ගම්මිරිස් කුඩු එකතු කරලා හොඳට අනා ගන්න....චීස්...
  15. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අනේ මන්දා.... දැන් මේ ත්‍රෙඩ් එක අම්මල අක්කල එහෙම ඉන්න තැනක බලන්න බැරි තත්වෙට ඇවිත්නේ.....:(:(
  16. Nisansee

    රුවට රුවේ පිපුණු මලේ...........

    godak sthuthi malli..... godak sthuthi ගොඩක් ස්තුති මල්ලි.....අද කාලේ ගොඩක් ගෑනු ළමයින්ට වරදින තැනක් ගැන තමයි අද ලිව්වේ...... ඔව්.... ගොඩක් ස්තුති......:)
  17. Nisansee

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ත්‍රෙඩ් එක නම් ගොඩක් හොඳයි....කෝ ඒත් මේකේ දාලා තියෙන රෙසිපි හොයා ගන්නත් බෑනේ ලේසියකට.....:(:( මේ ත්‍රෙඩ් එකට මාත් රෙසිපි එකක් දාන්නත් හදල දැම්මේ නෑ ඒක නිසා ....
  18. Nisansee

    රුවට රුවේ පිපුණු මලේ...........

    godaak sthuthi malli...... godaak sthuti......
  19. Nisansee

    රුවට රුවේ පිපුණු මලේ...........

    රුවට රුවේ පිපුණු මලේ...........

    No contents