dialog per day tv or Postpaid Monthly Rental

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    *Dialog per day tv
    *Postpaid Monthly Rental

    මචන්ල මේ connection 2න් මොකද්ද බන් වාසි.අපෙ ගෙදර වැඩිය tv බලන්නෙ නෑ.News විතර‍යි බලන්නෙ.මැච් එකක් හෙම තියනව නම් විතරක් මම බලනව TV එක.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පෙර ගෙවුම් පසු ගෙවුම්
    යුනිට් එක 9990/- 3500/-
    චැනල් 39 දිනකට රුපියල් 3 චැනල 39 මාසික අවම 6790+බදු
    යුනිට් එකට කෙලවුනොත් අපි අය එකක් යුනිට් එකට කෙලවුනොත් එකක් නොමිලේ
    ගන්න ඕනෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,752
    113
    පෙර ගෙවුම් පසු ගෙවුම්
    යුනිට් එක 9990/- 3500/-
    චැනල් 39 දිනකට රුපියල් 3 චැනල 39 මාසික අවම 6790+බදු
    යුනිට් එකට කෙලවුනොත් අපි අය එකක් යුනිට් එකට කෙලවුනොත් එකක් නොමිලේ
    ගන්න ඕනෙ
    යුනිට් එකට කෙල වෙන්නේ නැත. දවස ගානේ ගෙවපන් ලාබයි. ම ලාගත් තියෙනවා. සල්ලි නැති උනත් දවස් දෙක තුනක් තියෙනවා කපන්නේ නැතුව. අනික බලන්නේ නැත්තම් ගෙවන්න ඕනිත් නෑනේ. ආයි බලන්න ඕනි උනාම විතරක් කාඩ් එකක් දානවා . මාසෙට 600ක් ගානෙ ඉතුරුයි. අවුරුද්දක් යනකොට මූලික වියදම ඉතිරි වෙනවා. මට මතක විදියට අවුරුද්දක වගකීමක් දුන්න උන් per day එකටත්.
    හැබැයි රජෝ උඹ ඕක ගන්න ගියාම උන් කොහොම හරි අනික ම තම උඹේ ඇඟේ ගහන්න හදන්නේ අහුවෙන්නේ නැතුව perday එක ගනින්. town වල ඉන්නවා ඕව සෙට් කරලා දෙන එවුන් එහෙම එකෙක්ට කතා කරලා ඉවර වෙලා ගන්න පලයන්.
     
    Last edited:

    machan ethakota meke set up box eka wada karanne nathiwa giyaoth,,api katha karala kiwwata aluth ekak dala yanne nadda ban free..api salli deela wenama aragena set kara ganna onida??