ඈ බොල මීහරකො, මට කියපං බලන්න කවුද දැං ඔය පිට්ටනි වල බාරකාරයො කියලා. තමන්ගෙ අතේ සල්ලි සේසතම වියදං කරලා පිට්ටනි අස් කරන්න සැදී පැහැදී ඉන්න උඹ ඔය කියන බාරකාරයො කවුද කියලා...
අනේ යකෝ, පිට්ටනිය පාලනය කරන නගර සභාව ඒවා අස්කරන්නෙ ඒවාට වෙන්කරපු ප්‍රතිපාදන වලින් බොල... ඒ නගර සභාවට පාරක්,බෝක්කුවක්...