වැඩක් නෑ බං මූ එක්ක තර්ක කරලා.. මම වැඩේ අතහැරියා.... වහුපැටියෙක්ට උගන්නලා ඌව ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න පුළුවන් උනත් මූට දෙයක් පැහැදිලි කරලා දෙන්න් බෑ..
බුදුබණේ තියෙනවා නෙ අගතියට යන මාර්ග. මූට ඡන්ද, ද්වේශ, බය, මෝහ කියන ඔක්කොම තියනවා... පවු අහෝ දෙව්දත් නොදිටි මොක්පුර