Drone එකක් ගෙන්නන්න බැරිද?
කස්ටම් එකේ රස්තියාදු වෙන්නෙ නැතිව Quadricopter done එකක් ගෙන්නන්න විදියක් ඇත්තෙම නැද්ද බං?
සෙලර්ට කිව්වොත් Drone කියල නොලියා ඔය Toy වගේ වෙන මගුලක් ලියල එවන්න කියලා.
විනෝදෙට යවන්න අර syma x5c එක වගේ පොඩි එකක් ගෙන්නන තමා හිතුනෙ බං. මේක 25USD වලට වගේ පොඩි ගනන් වලට...