විපතේදී ඔබවෙත එන රතු තරුව

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මො‍කෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....

    උබ මොනවද කලේ බන් :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඕකුන් ශෝ එකට විතරයි වැඩ කරන්නෙ.....

    wedak karala photo gaththe nattam : JVP weda karanne na kiyawanawa witarai

    wedak karala photo aragena dammot : show ekata witarai weda karanne

    Your conscious know that JVP miniters are better than the bada thadi ministers from UNP/UPFA ;) Put MR family and Wimale aside (MR won a war), there are 100's of parliament ministers from those parties who does nothing
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මුකුත් නෑ....

    එහෙනම් බන් මෙතන කොට කොට ඉන්නේ නැතුව ගිහින් මොනවා හරි කරපන්.
    නැත්නම් කරන එකාට රතු තරුවක් නෙමෙයි මොන ලබ්බක් හරි ගහගෙන වැඩ කරන්න දීපන් කට වහගෙන.
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මො‍කෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....

    අනිත් එවුන් මාර්කටින් වලට හන්දියක් හන්දියක් ගානෙ යෝධ කටවුට් ගහද්දි උන් මාර්කටින් වලට පිට්ටනිය අස් කරා තමා. ඇයි එතකොට උඹට අවුල්ද?

    උඹ කඩේ යන ගොං රැලේ එකෙක්ට මාර්කටින් වලට කියලාවත් එහෙව් දෙයක් කරගන්න බැරි උනානෙ. පුදුමයක් නෑ. උන් කොහොම කරන්නද රැලිය ඉවර උනාම ඔක්කොම බාර් වල. ඊටපස්සෙ කබරය දාගෙන කොහේහරි අගුපිලක වැටිලානෙ රැය පහන්කලේ....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    13220898_741493452660430_7496332147992972496_n.jpg

    කවුද බන් මේ බඩුව?:lol::P
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මො‍කෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....

    මට පකෂයක් නෑ ඒත් අපි ගිය තැනක් වනසලා යන්නෙ නෑ
    මැයිි රැලි බැරිනම් මැයි ගුලි ගැහුවත් හැඩි කරා නම් අස් කරන්ඩ ඒකයි වෙන්ඩ ඕන
    අනිත් උන් කරේ නැතුවට JVP එක ඒ අතින් Great!

    හොද දෙයක් වෙනව නම් ඒක අගයන්නෙ නැතුව තව ඇද හොයන්ඩ එපා මචන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    wedak karala photo gaththe nattam : JVP weda karanne na kiyawanawa witarai

    wedak karala photo aragena dammot : show ekata witarai weda karanne

    Your conscious know that JVP miniters are better than the bada thadi ministers from UNP/UPFA ;) Put MR family and Wimale aside (MR won a war), there are 100's of parliament ministers from those parties who does nothing

    උන් තනිකර දේශපාලනේ නේ කරන්නෙ ඔතන. පක්ශෙ ප්රමෝට් කරන එක විතරයි කරන්නෙ.

    ‍What? JVP ministers are good? How the hell have they become better than others? JVP have no progressive political strategy.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් බන් මෙතන කොට කොට ඉන්නේ නැතුව ගිහින් මොනවා හරි කරපන්.
    නැත්නම් කරන එකාට රතු තරුවක් නෙමෙයි මොන ලබ්බක් හරි ගහගෙන වැඩ කරන්න දීපන් කට වහගෙන.

    අනේ පලයන් බන් යන්න.... උඹට ඕනි නන් ගිහින් උදව් කොරපන්.... මම වැඩ කරන එක ගැන නෙමේ කතා කලේ.. රතු තරැව ගැන....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිත් එවුන් මාර්කටින් වලට හන්දියක් හන්දියක් ගානෙ යෝධ කටවුට් ගහද්දි උන් මාර්කටින් වලට පිට්ටනිය අස් කරා තමා. ඇයි එතකොට උඹට අවුල්ද?

    උඹ කඩේ යන ගොං රැලේ එකෙක්ට මාර්කටින් වලට කියලාවත් එහෙව් දෙයක් කරගන්න බැරි උනානෙ. පුදුමයක් නෑ. උන් කොහොම කරන්නද රැලිය ඉවර උනාම ඔක්කොම බාර් වල. ඊටපස්සෙ කබරය දාගෙන කොහේහරි අගුපිලක වැටිලානෙ රැය පහන්කලේ....

    ඔවු අවුල්. ජෙප්පෝ පිට්ටනි අස් කරලා උන් හෙන වෙනස් සත්තු කොඨ්ඨාදයක් කියල පෙන්නනන් හදනවා. ඒ මොකටද? මෝඩ මිනිස්සු මුලා කරලා චන්දෙ ගන්න..... ඒකටයි මම විරැද්ධ.

    රැළිය ඉවර වෙලා බාර් එකට යන උන් ‍‍ජෙනුයින් බොරැවට පිට්ටනි සුද්ද කරලා හොරෙන් බොන උන් එක්ක බලද්දි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උන් තනිකර දේශපාලනේ නේ කරන්නෙ ඔතන. පක්ශෙ ප්රමෝට් කරන එක විතරයි කරන්නෙ.

    ‍What? JVP ministers are good? How the hell have they become better than others? JVP have no progressive political strategy.

    Ok then according to you, elected ministers like John Amarathunga, Muthuhettigama, Geetha, Paba, SB, Chathura senanayake, wasu dewa, karuna amman, sajin vaas are better than JVP members and they have so called progressive political strategy :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔවු අවුල්. ජෙප්පෝ පිට්ටනි අස් කරලා උන් හෙන වෙනස් සත්තු කොඨ්ඨාදයක් කියල පෙන්නනන් හදනවා. ඒ මොකටද? මෝඩ මිනිස්සු මුලා කරලා චන්දෙ ගන්න..... ඒකටයි මම විරැද්ධ.

    රැළිය ඉවර වෙලා බාර් එකට යන උන් ‍‍ජෙනුයින් බොරැවට පිට්ටනි සුද්ද කරලා හොරෙන් බොන උන් එක්ක බලද්දි...

    Ubata anuwa pittaniya wasanala bar ekata gihilla bona eka genuine....
    Pittaniya sudda karana eka genuine naha show off karayek :lol:

    ubata anuwa minihekta hoda wedak karanna wenne horen :P
    eli pita hoda wedak kalot lakunu dagannawa....

    Moda minissu mula karala chanda ganne JVP ekalu, JVP ekata chanda dapu ewun laksha 6 patta modai, JVP kunu sudda karanawa balala chanda dapu ewun. UNP UPFA TNA SLMC dapu ewun mola karayo :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ok then according to you, elected ministers like John Amarathunga, Muthuhettigama, Geetha, Paba, SB, Chathura senanayake, wasu dewa, karuna amman, sajin vaas are better than JVP members and they have so called progressive political strategy :lol:

    Yes. They all are promoting liberal market strategy rather than the failed socialist strategy of JVP.

    Besides all those people you have mention has independent political views regardless of their own party manifestos where JVP buggers have no such a thing. They all are like zombies.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Yes. They all are promoting liberal market strategy rather than the failed socialist strategy of JVP.

    Besides all those people you have mention has independent political views regardless of their own party manifestos where JVP buggers have no such a thing. They all are like zombies.

    OK sir , according to you UNP/UPFA got best ministers and they have developed this country for last 60 years :lol: (Even countries like Singapore, Malaysia and South Korea are nowhere near to us) We should keep voting them not zombie JVP ministers
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ubata anuwa pittaniya wasanala bar ekata gihilla bona eka genuine....
    Pittaniya sudda karana eka genuine naha show off karayek :lol:

    ubata anuwa minihekta hoda wedak karanna wenne horen :P
    eli pita hoda wedak kalot lakunu dagannawa....

    Moda minissu mula karala chanda ganne JVP ekalu, JVP ekata chanda dapu ewun laksha 6 patta modai, JVP kunu sudda karanawa balala chanda dapu ewun. UNP UPFA TNA SLMC dapu ewun mola karayo :lol:

    මේකනේ සාමානය මිනිස්සු තමයි පිට්ටනිය වනසලා බීලා වැටිල ඉන්නෙ. අසාමාන්ය උන් තමා රොබෝලා වගේ රතු පාට කමිස ඇදන් ඇවිත් පිට්ටනයි අස් කරලා ගෙදර යන්නෙ. ඒක අසාමානය හැසිරීමක්. ඒකයි ඒ දිහා සැකෙන් බලන්නෙ.....

    පිට්ටනියෙ රැළියක් තිබ්බට පස්සෙ අස්කරන්න ඕනි කියල පිට්ටනිය අයිති උන් කියනවද? ඒක කරන්නෙ පිට්ටනිය බාර කාරයෝ නේද?

    ඉතින් ඕනි නැති වැඩ කරලා පෙන්න‍න්නෙ ලකුණු දාගන්න මිසක් වෙන මොකටද?

    අනිවාර්යෙන්ම. ජෙවීපියට චන්දෙ දෙන උන් තරන් මෝඩයෝ කොටසක් තවත් නෑ. අැස් පනා පිට සමාජවාදෙ බිදවැටිල තියේදිදත් ඒක ප්රමෝට් කරන ජෙවීපියට චන්දෙ දීලා තේරැමක් තියෙනවාද?

    UNP UPFA TNA SLMC උන් මොල කාරයෝ කියල මම කිව්වෙ නෑ. ඒත් උන් බොරැවට නැති දේවල් මවල පෙන්නන්නෙ නෑ. අන්න ඒකයි වැදගත් වෙන්නෙ.....
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    ඔවු අවුල්. ජෙප්පෝ පිට්ටනි අස් කරලා උන් හෙන වෙනස් සත්තු කොඨ්ඨාදයක් කියල පෙන්නනන් හදනවා. ඒ මොකටද? මෝඩ මිනිස්සු මුලා කරලා චන්දෙ ගන්න..... ඒකටයි මම විරැද්ධ.

    රැළිය ඉවර වෙලා බාර් එකට යන උන් ‍‍ජෙනුයින් බොරැවට පිට්ටනි සුද්ද කරලා හොරෙන් බොන උන් එක්ක බලද්දි...

    බොලාගේ හාල්පාරුවන්ට එහෙම වැදගත් දෙයක් කරලා මිනිස්සු මුලා කරන්න බෑනෙ. උන්ට පුළුවන් වයිෆයි දෙන්නං, වොක්ස්වැගන් කාර් දෙන්නං, බ්‍රේස්ලට් දෙන්නං කියල මිනිස්සු මුලා කරන්නනෙ.
    හරි උන් හොරා බිව්වා කියමුකෝ. ඒ උන්ගෙ වැඩඉවර කරලා ඒ තැන් අස්පස්කරලා. බොලාගෙ උන් එලිපිට බොනවා. අසරණ කම්කරුවොම තමා අර වනසපු පිට්ටනිය අස්කරන්නත් ඕන. ඒකත් මහජන මුදල්වලින්. ඒවා හොයාගන්න තව තව ටැක්ස් ගහපං... සනීපයි නෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    OK sir , according to you UNP/UPFA got best ministers and they have developed this country for last 60 years :lol: (Even countries like Singapore, Malaysia and South Korea are nowhere near to us) We should keep voting them not zombie JVP ministers

    Yes. Sri Lanka has developed for the past 60 years. Do you say NO?

    At least we don't have the best ministers but we have ministers that understand ground realities. They don't live in fantasy lands or utopias.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොලාගේ හාල්පාරුවන්ට එහෙම වැදගත් දෙයක් කරලා මිනිස්සු මුලා කරන්න බෑනෙ. උන්ට පුළුවන් වයිෆයි දෙන්නං, වොක්ස්වැගන් කාර් දෙන්නං, බ්‍රේස්ලට් දෙන්නං කියල මිනිස්සු මුලා කරන්නනෙ.
    හරි උන් හොරා බිව්වා කියමුකෝ. ඒ උන්ගෙ වැඩඉවර කරලා ඒ තැන් අස්පස්කරලා. බොලාගෙ උන් එලිපිට බොනවා. අසරණ කම්කරුවොම තමා අර වනසපු පිට්ටනිය අස්කරන්නත් ඕන. ඒකත් මහජන මුදල්වලින්. ඒවා හොයාගන්න තව තව ටැක්ස් ගහපං... සනීපයි නෙ

    මුලාව මුලාව මයි. ඒකෙ වැදගත් අවැදගත් කමක් නෑ. ඒවට රැවටෙන උඹලා වගේ ගොන්නු ගැනයි දුක.

    කම්කරැවන්ටත් රස්සාවක් තියනේන එපෑ. ඒකනේ උන් පිට්ටනිය සුද්ද කරන්නෙ. උඹලා එ්කටත් විරැද්දද? අනේ උකේ....

    ටැක්ස් ගැන මට කියන්න එපා. අල්ලගනින් ‍ටොයියෙක්ව....