යාපනයේ යමුද 360' වර්චුවල් ටුවර් එකක් ?
එහෙනම් යන්න මෙතනට !!
www.jaffna360.com
මටත් මේ අඩවිය හම්බුනේ අහම්බෙන් !! කට්ටිය මේක දැකල තියෙනවද දන්නේ නෑ කලින්ම ?
මේකේ තියෙන්නේ දේවල් දමිල වැසියන්ගේ කෝවිල් වගේ වැදගත් ස්ථාන විතරයි.
අපේ කව්රු හරි මේ වගේ වැදගත් දෙයකුත් අපේ පූජනීය ස්ථාන වගේ දේවල්...