Jaffna 360' Virtual Tour !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාපනයේ යමුද 360' වර්චුවල් ටුවර් එකක් ?

    එහෙනම් යන්න මෙතනට !!

    www.jaffna360.com

    මටත් මේ අඩවිය හම්බුනේ අහම්බෙන් !! කට්ටිය මේක දැකල තියෙනවද දන්නේ නෑ කලින්ම ?

    මේකේ තියෙන්නේ දේවල් දමිල වැසියන්ගේ කෝවිල් වගේ වැදගත් ස්ථාන විතරයි.

    අපේ කව්රු හරි මේ වගේ වැදගත් දෙයකුත් අපේ පූජනීය ස්ථාන වගේ දේවල් එකතු කරලා කරනවානම් හොඳයි !!​
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho thava kenekuth help ekak illa thibba mehema ekak hadana heti ahala
    e gena danna puluvan nam ape aya ape deval genath me vage site hadayi
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    macho thava kenekuth help ekak illa thibba mehema ekak hadana heti ahala
    e gena danna puluvan nam ape aya ape deval genath me vage site hadayi


    අනිවා බන් ..අපේ ඒවත් හැදෙනවානම් ලොකු දෙයක් !! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් ඇස් ඇල් ටී පරන හුයන්නක් තියෙන්නේ :growl:

    ඔක්කොම ' හු 'යනු එකයි බන් මල මගුලේ කනෙක්ෂන් එපා වෙලා තියෙන්නේ !! :baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ෂා..නියමයි මචන්...ගොඩක් වැදගත් මේ වගේ දෙයක් තියෙන ඒක..
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදාගත්තට.............
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    එල එල නියමයි මචන් :D:D

    කෝ මේ ගයියා, යුරා, ගමයා, කුමාරයා :rolleyes::rolleyes: