1. djprabhath

    Quotes

  2. djprabhath

    all rise blue

    vV3VELeUnvk Machanla mata me song eke Voice nathi Music witharak thiyena MP3 ekak hoyala dennako... Loku help ekak machanlaa
  3. djprabhath

    Samsung Galaxy s4 and S4 Lte

    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනි.. Galaxy s4 GT 9500 Galaxy s4 GT 9505 මට මේ PHone deken හොද එක මොකක්ද කියල කියන්න පුලුවන්ද? ගන්න පුළුවන් හොද place එකකුත් ඕනි, තව ගාන, Warranty කාලය එහෙමත් දන්නවා නම් කියන්න.. බම්ප් එකක් හරි දාගෙන යන්න..
  4. djprabhath

    Fiverr Help

    Machanla mama Fiverr Card ekak genna gaththa.. Meken salli ganna widiya danna kenek kiyala dennako...
  5. djprabhath

    LaP Format HelpP..

    Machanla Lap eka Format karanna kiyala baluwa.. Ethakota mehema magulak enawane.. Help ekak diipalla Computer wadakarayo innawa nam.. DELL N5110
  6. djprabhath

    මහජන බැංකුව

    මේ රට ගැන නම් පුදුම කලකිරීමක් තියෙන්නේ බන්, මහන්සි වෙලා ඉගෙන ගෙන සුදුසුකම් වලට හරියන රස්සාවක් ගන්න දේශ පාළුවන්ගේ පස්සෙන් යන්න ඕනි, මහජන බැංකුවේ විභාගේ පාස් උනා මචන්ලා, ඉන්ටර්විව් ගියා, පොඩ්ඩක් හොයල බැලුව කවද විතර ගනී ද කියල, ඉන්ටර්විව් තියන්න තියන්න කලින්ම ගන්න ලිස්ට් එක හදලලු, ඌව පළාතෙන්...
  7. djprabhath

    Fiverr.com down

    Ubalata wada da site eka??
  8. djprabhath

    street musicians

    Re Post nam sorry wenna ooni... Oyala lagath me wage eewa thiye nam danna.... Daniel Waples, street musician with unbelievable instrument! mS8eipuXYWg
  9. djprabhath

    ETisalt HelP

    Etisalat eke work karana kauru hari innawa nam loku help ekak oonii... Number 1ka details danaganna....
  10. djprabhath

    Fiverr Help

    Machanla mama fiverr.com eke account 1k hadanna try kala IP eka hide karala, bt mata Web site ekata yanna bahane... "502 Bad Gateway hefishkUtZiafopyoshGeOnnIbDoufye" mehema thamai enne.. danna kenek help ekak dennakooo.... :( :( :( :( :(
  11. djprabhath

    Windows 8

    Machanla mata windows8 down karanna link ekak dennakoo... hoda work krana ekak... 64 bit nam godak hoadaii..
  12. djprabhath

    සදක් ලෙසින් පායා මා සිත් අහස පුරා..

    සදක් ලෙසින් පායා මා සිත් අහස පුරා.. Nice song... jUAFsp1UVZM
  13. djprabhath

    පොලිඩෝල් style

    p12GdO7PW80
  14. djprabhath

    මෙන්න ඉරාජ්..

    PXQcpqKstQE
  15. djprabhath

    ODESK

    මචන්ලා ඔඩෙස්ක් එකේ ටෙස්ට් වලට උත්තර දන්නවද බන් ? (Adobe Photoshop CS3 Test) තවම 1st එක ගොඩ දාගන්න බැරි වුණා, කවුරු හරි පින්වතෙක් හෙල්ප් එකක් දෙන්නකෝ. https://www.odesk.com/tests/615?pos=0
  16. djprabhath

    ලොකු හෙල්ප් එකක්

    ලොකු හෙල්ප් එකක් මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනි.. SE k608 Phone එකට ඩේට කේබල් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම කියන්නකෝ.. මේකට ඩේට කේබල් හොයල ඇති වෙලා ඉන්නේ, ෆෝන් ෂොප් තියෙන යාලුවේ කවුරුහරි ඉන්නවා නම් හොයල දීපල්ලකෝ.. සල්ලි වලට ගන්න...
  17. djprabhath

    සෙලාන් බැංකුව

    මචන්ලා අපේ මල්ලිට සෙලාන් බැංකුවේ විභාගෙයක් තියෙනවා.. එකට IQ පෙපර්ස් ටිකක් හොයා ගන්න ප්ලේස් එකක් කියන්නකෝ.. පුළුවන් නම් ඩවුන්ලෝඩ් ලින්ක්ස් දෙන්නකෝ.. ලොකු හෙල්ප් එකක් මචන්ලා...
  18. djprabhath

    Price Plz

    Intel core i3(3220) intel m/bord( DH77kc) Ram 8GB EVGA Geforce GT640 2GB මේවගේ මිල දන්නා කෙනෙක් කියන්නකෝ.. ගන්න තැනකුත් කියන්න පුළුවන් නම් ගොඩක් හොදයි...
  19. djprabhath

    Help

    Machanla hSenid eke work karana kauru hari innawada elakiri eke...
  20. djprabhath

    DONGLE UNLOCK

    Dongle1ka unlock kara ganna help1k dennakoo, uda pic 1ke thiyenne dngle1ke wisthara... loku help 1k machanlaa...

    No contents