Samsung Galaxy s4 and S4 Lte

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    331y.png

    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනි..

    Galaxy s4 GT 9500 Galaxy s4 GT 9505
    මට මේ PHone deken හොද එක මොකක්ද කියල කියන්න පුලුවන්ද?
    ගන්න පුළුවන් හොද place එකකුත් ඕනි, තව ගාන,
    Warranty කාලය එහෙමත් දන්නවා නම් කියන්න..

    බම්ප් එකක් හරි දාගෙන යන්න..
     
    Last edited:
    Aug 3, 2010
    182
    28
    0
    s4 GT 9500 eke octa core tiyenne meke 4g nehe s4 GT 9505 meke 4g tiyenawa but quad core pro ekak tiyenne macstore shop eke badu hodai math ethanin s4 3k gaththa kisima aulak na 1 year international werrenty denawa
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං ... මගේ අදහස නම්, GT-I9500 එකක් ගන්න එක හොඳයි කියලා..
    සාමාන්‍යයෙන් 9500 එකේ performance පොඩ්ඩක් විතර වැඩි 9505 එකට වඩා.
    අනික 9505 ගාන වැඩි 9500 එකට වඩා ... කිසිම තේරුමක් නෑ.... LTE කියන්නේ දැනට ලොකු coverage එකක් තියෙන network එකක් නෙමේ .. අනික speed එක වගේම bill එකත් වැඩි LTE වල.
    මම දන්න විදියට LTE model එක Officially ලංකාවට එන්නේ නෑ..
    LTE එකට update පවා හරියට එන්නේ නෑ... Sri Lanka වලට හදපු firmware ඇත්තෙත් නෑ (http://samsung-updates.com/device/?id=gt-i9505).... සමහර වෙලාවට ගන්නකොට එන firmware එකේ LTE වැඩ කරන්නෙත් නෑ....
    උඔට main requirement එක LTE නම් 9505 ගනින්... ගන්නකොට network select කරන තැන LTE option එක තියේද බලන්න මතක ඇතුව... නැත්නම් firmware ගහන්න වෙනවා LTE enable වෙන්න.
    නැත්නම් හොඳට බලලා, original 9500 එකක් ගනින්. කොයි අතින් බැලුවත් පට්ට .....
     
    Last edited:
    • Like
    Reactions: djprabhath

    Thanks Machan... Ehenam 3G eka gaththanam hodai wage...

    +8
     
    • Like
    Reactions: vpsupun