ලක්ෂ 1.5 යයි ඔක්කොටොම. උපරිම ලක්ෂ 2 යි. හොදම කොලිටි එකෙන් ගැහැව්වොත්
කුලියම යයි 60000 ක් .. බඩුත් එක්කම අනිවා ලක්ෂ 4.5 ක් වත් යයි .. එච්චර අඩුවට කරන්න පුළුවන් නම් හොඳයි නෙ, උඹ කන්ට්රක්ටර් කෙනෙක් නම් මට නම්බර් එක දියන් මටත් තියෙනව උඹට කියල ඔය වගේම වැඩක් කරගන්න ..


YALUWEK innawa set karala dennada?
අඩි 35ක් දිග, අඩි 30ක් පළල rooftop open area එකකට (3rd floor) අමානෝ sheet වලින් අඩි 7ක් උස වහලයක් ගහන්න කීයක් යයිද?
දන්න තැනක් තියෙනවා නම් කියන්න
Location : Colombo
yako oya gaanata bitti gahala normal wahalayak gahanna puluwan ne![]()
බිත්ති ගහල වහල ගන්න බැහැ බන්. බර වැඩි වෙනවා එකයි යකඩ වහල ගහන්නේ. පොලවේ ඉදන් දාල තියන කොන්ට්රිට් කණු හා ස්ලැබ් වලට දරන්න පුළුවන් බරක් තියනවනේ. එකත් එක්ක තමයි බිල්ඩිමේ ප්ලෑන් එක පාස් වෙන්නේ. නැතුව තැනට හිතු හිතු විදියට ගහන්න දෙන්නේ නැහැ. මොකද උඩ තට්ටු බර වැඩි වෙලා මෑත කාලේ ගොඩක් බිල්ඩින් කඩන වැටුන මතකද

කුලියම යයි 60000 ක් .. බඩුත් එක්කම අනිවා ලක්ෂ 4.5 ක් වත් යයි .. එච්චර අඩුවට කරන්න පුළුවන් නම් හොඳයි නෙ, උඹ කන්ට්රක්ටර් කෙනෙක් නම් මට නම්බර් එක දියන් මටත් තියෙනව උඹට කියල ඔය වගේම වැඩක් කරගන්න ..
Machan ...
Ja ela ape mamalage gedara oya wage wedak karaganna one....
Fibre wahalak wage nam thawath hondaiii...
Visit ekkak dala quotation ekka denna kiyanna berida?
ලක්ෂ 4.5 යන්නේ නැහැ බන්. ලක්ෂ 2ට නම් කරන්න අමාරුයි. කරන්න පුළුවන් ඇති එතින්. හයිය්යෙන් හුලගක් ආපු ගමන් වහලේ බිම තියෙන්න. ෂිට් ෆ්ලෂින්, ගටර්ස් වලටම යනවා 1.30 විතර
ඔයවගේ වැඩක් කරනකොට මුලින්ම ප්රමිතිය බලන්න. එට පස්සේ බලන්න මිල වෙනස් වීම.
lax 2 yannet na uba kiwwata
pramitiyata gahanna puluwan 2 aduwen
Sqft akak 550 - 650 wenakam yanawa, insulation ahema dala karapan naththam oka yata inna ba.