ග්‍රීන් හරිද එතකොට?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

සූර්ය පැනල හයි කරන්ඩ මොකටද ඉඩම්..
වහලවල වගේ උඩින්නෙ හයි කරන්නෙ, යටින් අපිට හෙවනත් එක්ක :rolleyes:
ලෙන්ස් ෆොකස් කරන එක එහෙම කරන්න බැ. ලොකු කනුවක ලෙන්ස් එකක් දාලා වටේට සොලාර් පැනල් හයි කරන්නේ. ලෙන්ස් එකෙන් ෆොකස් කරනව අව්ව. මේක නොමල් ගන්නවට වඩා සැහෙන ගුනයක් වැඩියි. මේ එක ලෙන්ස් එකකින් පුලුවන් ෆොකස් කරලා තහඩුවක් උනත් උනු කරන්න. රේල් පීල්ලික් උනත් උනු කරන්න..
 
good person

Member
Sep 18, 2016
1,237
115
0
මේක අපිට සින්ගපුරුවට, මාලදිවයින්ට වගේ සෙට් වෙන්නේ නැ මචන්. ලොකේ අනිත් රටවලට සාපේක්ශව අපේ කාබන් විමොචනයට සාපේක්ශව තාම වනාන්තර ප්‍රමානය සෆිශන්ට්.. (බදුර්දීන් මලයා කැලැ නොකැපුවොත් ). ස්පේන් වගේ රටවල මිරර් සෙන්ටරින්. එහෙමත් නැතිනම් කාච නාබිගත කිරීමෙන්. ලෙන්ස් ෆොකස් කරලා හිරු එලියෙන් ඉලෙක්ට්‍රිසිටි හදනව මහා පරිමානෙන්. එව 100%ක් ග්‍රීන් එනර්ජි.. එවලින් කාර් චාජ් කලාම 100%ක් ග්‍රීන් නේ.
:) :yes:
පොදුවේ වාහනය ග්‍රීන් වූ පමණින් වැඩක් නෑ ප්‍රතිඵලය ග්‍රීන් නොවේ නම්.
ඇත්තටම බැලුවොත් අපි ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න කලින් බලශක්ති ගැටලුව විසඳ ගන්න ඕනේ..

ඩීසල්/පෙට්‍රෝල් කියන්නේ සෘජු බදු අය කරන නිෂිපාදනයක්.
පරිසරයට සාපේක්ෂව සැලකියයුතු වාසියක් නැත්නම් සහන මිලට ලබාදෙන විදුලිය ගොඩ වැඩිකරගෙන තවත් ප්‍රශ්නේ උග්‍ර වෙන එක නේද වෙන්නේ.
පරිසරයට වාසියකුත් නෑ..
සෘජු බද්දත් නෑ
තවත් ඩීසල් බර්න් කරලා කාර්යක්ෂමතාවය අඩුවෙන් විදුලිය ටිකක් අරගෙන බැටරිය ආරෝපනය කරනවා. ඩීසල් භාවිතය අඩු උනොත් ඉන්ධන ඉතිරි වෙනවා. විදුලිය ඉල්ලුම ගොඩක් වැඩිවන වෙලාව වෙනුවෙන් සෑහෙන බලශක්තියක් අපතේ යනවා ගබඩා කරගන්න බැරි නිසා
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    බැටරිය නිෂ්පාදනය කරන්න වෙනවා අඩු කාබන් දහනයකින්.... ඒ වගෙම ගණනය කරන්න වෙනවා නේද බැටරිය ඉවත් කලාම සිදුවෙන විනාශයත්.
    අර කෙනෙක් කිව්වා වගේ පාලන්ය කළහැකි න්‍යෂ්ටික විද්‍යුතයද අපේ අනාගත බලශක්ති විප්ලවය. ග්‍රීන් වෙන්න ඕනේ නිෂ්පාදනය පමණක් නෙවෙයි නේද. මුලු ප්‍රොසෙස් එකම නේද? :)

    ඔවු, වැඩේ හරියට කරනවානම් මේ ඔක්කොම දේවල් ගැන හිතන්න ඕනි, එත් ලංකාව වගේ රටකින් එක බලාපොරොත්තු වෙන්න බැනේ බන්. දන්නවනේ අපේ දේශපාලුවෝ.
    හැබැයි නිසාන් උන් 2018 ලීෆ් අලුත් මොඩල් එක එවනකොට බැටරිය රීප්ලේස් කරන එක ගැන හිතනවා නේද? එකනේ අපේ වාහන ගෙන්නන උන්ට දෙන්නේ නැත්තේ.
    මුළු ප්‍රොසෙස් එකම ග්‍රීන් කරන්න පුළුවන් වෙන්න ඕනි බන්, අවුරුදු 100ට කලින් නිකලොස් ටෙස්ලා ඒවගේ ඒවා ගොඩක් හොයාගෙන තියනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :) :yes:
    පොදුවේ වාහනය ග්‍රීන් වූ පමණින් වැඩක් නෑ ප්‍රතිඵලය ග්‍රීන් නොවේ නම්.
    ඇත්තටම බැලුවොත් අපි ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න කලින් බලශක්ති ගැටලුව විසඳ ගන්න ඕනේ..

    ඩීසල්/පෙට්‍රෝල් කියන්නේ සෘජු බදු අය කරන නිෂිපාදනයක්.
    පරිසරයට සාපේක්ෂව සැලකියයුතු වාසියක් නැත්නම් සහන මිලට ලබාදෙන විදුලිය ගොඩ වැඩිකරගෙන තවත් ප්‍රශ්නේ උග්‍ර වෙන එක නේද වෙන්නේ.
    පරිසරයට වාසියකුත් නෑ..
    සෘජු බද්දත් නෑ
    තවත් ඩීසල් බර්න් කරලා කාර්යක්ෂමතාවය අඩුවෙන් විදුලිය ටිකක් අරගෙන බැටරිය ආරෝපනය කරනවා. ඩීසල් භාවිතය අඩු උනොත් ඉන්ධන ඉතිරි වෙනවා. විදුලිය ඉල්ලුම ගොඩක් වැඩිවන වෙලාව වෙනුවෙන් සෑහෙන බලශක්තියක් අපතේ යනවා ගබඩා කරගන්න බැරි නිසා
    අනිවාර්යෙන් ඔක්කොම ජාතික ග්‍රිඩ් එකෙන් කාර් චාර්ජ් කරන්න ගත්තොත් මදි වෙනව එදිනෙද වැඩවලට ඉලෙක්ට්‍රිසිටි. එහෙම උනාම පෞද්ගලික අන්ශයෙන් ගන්න වෙනවා වැඩි ගානට ඩීසල් එලෙක්ට්‍රිසිටි. ඒක පාඩුයි වගේ අපේ ආර්තිකයට ලොකු ගැටලුවක්. මේක ලාබයි පර්සනලි කෙනෙකුට ඉලෙක්ට්‍රිසිටි හදන්න පුලුවන්නම්. උදාහරනෙකට තමන්ගේ වත්තෙන් ඇලක් දොලක් යන කෙනෙකුට. ලොකු ඉඩමක් තියන කෙනෙකුට වගේ ක්නෙකුට වාසියි. ඒ හැර ඩීසල් පුච්චලා කාර් චාර්ජ් කරන එක මොඩ වැඩක්.
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    කොහොමත් බොරතෙල් මත තවත් දශක කිහිපයකට වඩා දුවන්න බැහැනි. මේ කොන්සේප්ට් එක දියුණු වීගෙන එන එකක්. අනාගතයේ කොහෙන් නතර වෙයිද කියලා කවුද දන්නේ.

    ලංකාවේ විදුලිය නිපදවද්දී පීක් ටයිම් වල තමා ගොඩක් වෙලාවට කැලණිතිස්ස වගේ ඩිසල් බලාගාර වල සපෝර්ට් එක ගන්නේ. අනික් වෙලාවට ජල විදුලිබලාගාර වල ජෙනරේට් වන පවර් එක ඇති කන්ට්‍රි එක රන් වෙන්න.

    රෑට නම් කොහොමත් වැඩියත් එක්ක ජල විදුලිය. අන්න ඒ නිසා තමයි ජල විදුලිය නිපදවන රෑට මේ ලීෆ් වගේ කාර් චාර්ජ් කරන්න කියන්නේ.

    කොහොමත් ලංකාවේ වර්ග කිලෝමීටර් 65,000 වගේ වන පුංචි භුමිය තුල නියුක්ලියර් පවර්ස්ටේෂන් ගහන්න බැහැ. එහෙම තැනකුත් නැහැ ලංකාවේ. එක්කෝ ඉන්දියාව එක්ක සපෝර්ට් එකෙන් කච්චතිව් වගේ එකක ගැහැව්වොත් තමා. නැත්තම් ඉන්දියාවේ කුඩන්කුලම් නියුක්ලියර් පවර්ස්ටේෂන් එකෙන් මෙහෙට කරන්ට් එක ගන්න එක ලාබයි.

    කොහොමත් ඉන්දියාව එක්ක අපේ ලයින් එක කනෙක්ට් කරනවා කියන්නේ ඉන්දියාවට කෙසේ වෙතත් අපිට මාර එෆිෂන්ට් තියෙන එකක්. එහෙම උනොත් නොරෙච්චෝලේ වගේ එව්වා ඩවුන් යන ඒකත් ලේසියෙන් නවත්ත ගන්න පුළුවන්.
     
    ඉන්දියාවේ උන් සල්ලිවලට නම් දෙන එකක් නැ මචන්. ඔය ඩීල් එක ගහන්න තිබ්බේ ඔක හදන කාලේ මොකද ඔකේ ඉෆෙක්ට් එක ලන්කාවට තියන නිසා. ඒ කාලේ ගේමක් ඇද්දා නම් ඔකෙන් ලාබෙට ගන්න තිබ්බා. දැන් නම් දෙන එකක් නැ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කොහොමත් බොරතෙල් මත තවත් දශක කිහිපයකට වඩා දුවන්න බැහැනි. මේ කොන්සේප්ට් එක දියුණු වීගෙන එන එකක්. අනාගතයේ කොහෙන් නතර වෙයිද කියලා කවුද දන්නේ.

    ලංකාවේ විදුලිය නිපදවද්දී පීක් ටයිම් වල තමා ගොඩක් වෙලාවට කැලණිතිස්ස වගේ ඩිසල් බලාගාර වල සපෝර්ට් එක ගන්නේ. අනික් වෙලාවට ජල විදුලිබලාගාර වල ජෙනරේට් වන පවර් එක ඇති කන්ට්‍රි එක රන් වෙන්න.

    රෑට නම් කොහොමත් වැඩියත් එක්ක ජල විදුලිය. අන්න ඒ නිසා තමයි ජල විදුලිය නිපදවන රෑට මේ ලීෆ් වගේ කාර් චාර්ජ් කරන්න කියන්නේ.

    කොහොමත් ලංකාවේ වර්ග කිලෝමීටර් 65,000 වගේ වන පුංචි භුමිය තුල නියුක්ලියර් පවර්ස්ටේෂන් ගහන්න බැහැ. එහෙම තැනකුත් නැහැ ලංකාවේ. එක්කෝ ඉන්දියාව එක්ක සපෝර්ට් එකෙන් කච්චතිව් වගේ එකක ගැහැව්වොත් තමා. නැත්තම් ඉන්දියාවේ කුඩන්කුලම් නියුක්ලියර් පවර්ස්ටේෂන් එකෙන් මෙහෙට කරන්ට් එක ගන්න එක ලාබයි.

    කොහොමත් ඉන්දියාව එක්ක අපේ ලයින් එක කනෙක්ට් කරනවා කියන්නේ ඉන්දියාවට කෙසේ වෙතත් අපිට මාර එෆිෂන්ට් තියෙන එකක්. එහෙම උනොත් නොරෙච්චෝලේ වගේ එව්වා ඩවුන් යන ඒකත් ලේසියෙන් නවත්ත ගන්න පුළුවන්.

    මොකද කියන්නෙ තව ජල විදුලි බලාගාර ටිකක් හදමුද... :P පීක් එකත් කවර් කරගන්ඩ
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka

    මොකද කියන්නෙ තව ජල විදුලි බලාගාර ටිකක් හදමුද... :P පීක් එකත් කවර් කරගන්ඩ

    දැන් ලංකාවේ උපරිමේට ජල විදුලිබලාගාර හදලා ඉවරයි. අන්තිම එක තමයි හෙට අනිද්දා පවර් ජෙනරේට් කරන්න යන මොරගහකන්ද... ආයේ හදන්න තැනක් නැහැ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    දැන් ලංකාවේ උපරිමේට ජල විදුලිබලාගාර හදලා ඉවරයි. අන්තිම එක තමයි හෙට අනිද්දා පවර් ජෙනරේට් කරන්න යන මොරගහකන්ද... ආයේ හදන්න තැනක් නැහැ.
    ou
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    eka maru kathawakne. etakota petrol wahana electric walata wada greenda :lol:

    Ape samahara minissu innawa podi step ekak thiyenakota loku dewal gena kiyala eka nathi karala danawa. Mulinma podi thanin ihalata yanawa misak okkoma eka para karanna bane. me kathawa lankawata adala na ape kriyathmaka wenne anikpattat nisa.

    Isslla minissunwa greeen concept ekata huru karanawa cars walin, eelaga step eka green energy generate karana eka. nathuwa eka para okkoma green karannanm ithin gal yugayata thama yanna wenni. anika developing kiyanne 100% green newi. 100% wenna nam wanagatha wenna one. issarahata minissu gahakola gena hithanna pelabena ekath hodai.
     
    • Like
    Reactions: Philosopher

    ඇයි බං අර උඩින්ම දාල තියෙන පින්තූරෙ දැක්කෙ නැද්ද...
    එහෙනං විදුලි ඉල්ලුම අඩු වෙලාවටවත් වාහන චාර්ජ් කරමු. ඒ වෙලාවට ජල විදුලිය විතරයි එන්නෙ කියනවනෙ..
    අනික මේ ලොකු ටෝක්ස් එකක් නෙමේ. පොඩි එකෙක්ට වුණත් තේරෙන දෙයක් :rolleyes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    this is exactly what i wanted to say! electric cars would be the 1st milestone. we are losing a lot of money on importing fuel in to this country!
    generating our own power will stop our money going abroad! this could result in a stronger rupee as well. electric cars are the future! we are forced to adopt it no matter we like it or not. the entire world is going towards it. some countries are making regulations to make their vehicles road fully electric. more and more electric cars will be released in the future
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    this is exactly what i wanted to say! electric cars would be the 1st milestone. we are losing a lot of money on importing fuel in to this country!
    generating our own power will stop our money going abroad! this could result in a stronger rupee as well. electric cars are the future! we are forced to adopt it no matter we like it or not. the entire world is going towards it.some countries are making regulations to make their vehicles fully electric. more and more electric cars will be released in the future

    ඉතිං බං බලාගාරවලටත් ඩීසල් ගහනවනෙ :rofl:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඉතිං බං බලාගාරවලටත් ඩීසල් ගහනවනෙ :rofl:

    lets think about it this way! when pollution is created by cars it will effect the whole country. because cars will go all over the country. when pollution is created by a factory or power generator the pollution is pretty much limited to the area around it :) whats better ? polluting an entire country ? or polluting one particular area ?
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇයි බං අර උඩින්ම දාල තියෙන පින්තූරෙ දැක්කෙ නැද්ද...
    එහෙනං විදුලි ඉල්ලුම අඩු වෙලාවටවත් වාහන චාර්ජ් කරමු. ඒ වෙලාවට ජල විදුලිය විතරයි එන්නෙ කියනවනෙ..
    අනික මේ ලොකු ටෝක්ස් එකක් නෙමේ. පොඩි එකෙක්ට වුණත් තේරෙන දෙයක් :rolleyes:

    dan mokakda uba kiyanne Electricity green newi kiyala api Petrol wahana aran green concept eka akulala dannada kiyanne?

    Car eka ekata supply dena eka green newi kiyala Car ekata banala wadak thiyeda? ehenan supply ekata baninna one, Car eka duwanne 100% electricity dan ithin car hadana company power station hadannath oneda Green energy walin :lol: mewa mara theory neh.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි බං අර උඩින්ම දාල තියෙන පින්තූරෙ දැක්කෙ නැද්ද...
    එහෙනං විදුලි ඉල්ලුම අඩු වෙලාවටවත් වාහන චාර්ජ් කරමු. ඒ වෙලාවට ජල විදුලිය විතරයි එන්නෙ කියනවනෙ..
    අනික මේ ලොකු ටෝක්ස් එකක් නෙමේ. පොඩි එකෙක්ට වුණත් තේරෙන දෙයක් :rolleyes:
    ජල විදුලිය කියන එක බැලන්ස් කරන්න බැ මචන් එහ්හෙම.. ඩීසල් එක වගේ එක පාරට load එක රෙගියුලේට් කරන්න බැ. අනිවාර්යෙන් ඩීසල් එක තියෙන්න ඔනා ජල එක දුවන්න මම දන්න විදියට. ලොඩ් එක ඔනා වෙලාවට එක පාර් ජල විදුලිය හදන්න බැ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඉතිං බං බලාගාරවලටත් ඩීසල් ගහනවනෙ :rofl:

    meka lankawata kohomath galapenne na man kiwe mulin lankawata Green energy 100% ganna be api echchara diyunu ha salli nathi nisa, epe green concept eka marketing trick ekak witharai, man kiyanne anik ratawal gena, eyala Green wenna power plants kochchara den hadagena yanawada. Loku projects dawasen deken eliyata enne na. issarahata 100% green energy enawa, anika cars unath eka para pahala une na ne. ewath kalen kaleta thakshayana ekka diyunu wune. awrudu 100ganakata thibba car newine dan thiyenne. ithin okath ehema deyak.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    what if a person is self sufficient by power ? he wont need public power anymore ( things life tesla solar roof can make it happen