Labour Department එකට complain කරන්නේ කොහොමද?
මචන් මට පොඩි case එකක් තියෙනවා... මගේ 3 year experience එකට කලින් company එකෙන් service letter එකක් දුන්නේ නැ.. හෙට දෙන්නම්, සති දෙකකින් දෙන්නම් , ලබන සතියේ දෙන්නම් කියා කියා මග හරිනවා... මේක කොහොමද මම විසදාගන්නේ?
Labour Dept එකට complain කරන්න...