1. P

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවෙන් පෙත්සමක්!

    ජාතික ලැයිස්තුවෙන් ගන්න පුළුවන් ද පාර්ලිමේන්තුවට. ආවොත් ආරක්ෂක ඇමතිකම ෂුවර්. පන්තියේ දග ළමයා මොනිටර් කරනවා වගේ තමයි. පොර රට හදලා ගනී. ගෝඨාභයගේ ගමනට මහා රුකක් වගේ සෙවණ දෙමින් රට දියුණුවට ගෙන යයි :love:
  2. P

    පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)..

    උඹ දොර තල්ලු කරලා බැලුවද? අපි ගිය දවසෙත් ක්ලෝස් කියලා තිබේබේ දොර තල්ලු කරම ඇතුලේ කට්ටිය වැඩ. කොරෝනා හින්දායි ඒ අය එහෙම කරන්නේ. ෆෝන් නම්බරේනම් එදත් වැඩ නැහැ. කපලා.
  3. P

    පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)..

    1-ගිය බදාදා 11.30ට අපොයින්ට්මන්ට් එක තිබ්බේ. වෙලාවට ගියා. උණ බලලා ඇතුළට ගත්තා. ඉද ගන්න කිව්වා. 2-බරයි උසයි බැලුවා 3-නර්ස් කෙනෙක් පුද්ගලික විස්තර ලියා ගෙන පරිගණක ගත කළා. පිරිමි 4-දොස්තර ගාවට දැම්මා. දොස්තර බෙල්ල වටේ මිරිකලා තයිරොයිඩ් ගැටලු තියෙනවද කියලා බැලුවා. ඊට පස්සේ සිගරට් අරක්කු බොනවද...
  4. P

    පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)..

    ගැටිත්ත තියාගෙන පැල කර කර ඉන්නේ නැතිව සර්ජන් කෙනෙකුට පෙන්නපම්
  5. P

    නාවික හමුදාවට කියාගත නොහැකි පාඩුවක්

    මිනිහෙක් අමාරුවෙන් ඉහළට ඉගෙන ගෙන මහන්සි වෙලා වැඩ කරලා කරලා පළපුරුදදක් /සුදුසුකම් ගොඩනගාගෙන තැනකට ආපුවහම සුබ පතන්න පුරුදු වෙයල්ලා.
  6. P

    පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)..

    21 බදාදා යනවා පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානයේ චෙක්අප් එකට
  7. P

    Honda Navi - Help

    ඕක ආපු මුල් කාලේ ගොඩක් බයික් පාරේ තිබුණා. ඒත් දැන් නෑ. හොදට හොයලා බලලා ගන්න.
  8. P

    'රඟහල' සිංදුවට සංගීත්ට ඵරෙහිව නඩු දැම්මෙ මම නෙමෙයි හඩ්සන්-විජේරත්න වරකාගොඩ

    හඩ්සන් සමරසිංහ කියන්නේ ඉස්සර හොද නිවේදකයෙක්. ඇල්ලේ හාමුදුරුවන්ගේ පන්සලේ තමයි නැවතිලා හිටියේ. මිනිහා කොහොම හරි යූඇන්පී ස්ටේජ්වල නිවේදකයෙන් වුණා. දක්ෂයා. දේශපාලනයේ දී කිව්වේ පුංචි ප්‍රේමදාස කියලා. හොදට ආතල් ගත්ත පොරක්. 2015 පරාජයට මිනිහත් හේතුවක් වුණා කියලා කියනවා. දැං මොනා වෙලා ද දන්නේ නැහැ. ඔය...
  9. P

    'රඟහල' සිංදුවට සංගීත්ට ඵරෙහිව නඩු දැම්මෙ මම නෙමෙයි හඩ්සන්-විජේරත්න වරකාගොඩ

    මෙන්න හඩ්සන් ලිව්ව සිංදු Seethala Sanda Eliye Yanna Rata Wate Sudu Asu Pita Nagila Rama Seetha Obai Mamai
  10. P

    Orthopaedic Surgeon

    ස්තුති සියලුම ෙදනාට
  11. P

    කෝමාරිකා !

    Gedara pavichchiyatanam palayak gennalla hitopan. wathura dapam ohe pala wenawa business ekak karanna nam e widiya FB eke athi group wala
  12. P

    සමලිංගික විවාහ වලට අවසර

    පහුගිය ආන්ඩුවෙන් රනිල්ලා, සගලල මන්ගලලා සමලින්ගික විවහා නීතිගත කරන්න උත්සහ කලා. ඒත හරිගියේ නැහැ.ෆෛට් කරල හරි ගන්න පුලුවන් ගෝටාගෙන් විතරෛ. මොකද පොර ඇම්රිකාවෙ ඉදලනෙ ආවේ. හැබැයි සටන් කරලා තමයි නිදහස ගන්න වෙන්නෙ
  13. P

    Orthopaedic Surgeon

    අාෙයත් අැගිල්ල ඔපෙර්ෂන් කරලා සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන් විදිහට හදන්න ඔ්ෙනලු. ෙහා්මාගම ඉස්පිරිතා ෙලට වහ ෙලන් වැටුන ගමන් අරෙගන ගිහිල්ලා තිෙයන්ෙන්. මූ ටයිපිං කරන ඒෙකක්. අත අවුල් වුෙණාත් විනාසයි. ඒ් නිසයි මහ ඉස්පිරිතා ෙල ෙදාස්තර ෙකෙනක් ෙහායන්ෙන්.
  14. P

    Orthopaedic Surgeon

    යාලුවෙන් මෙග් යාලුෙවකුෙග් අතක අැගිලි කිහිපයක් කැඩිලා. ෙහා්මාගම ඉස්පිරිතා ෙලන් ඔපෙර්ෂන් කෙළ්. වැෙඩ් හරි ගිහිල්ලා නෑ. ඒක අැගිල්ලක ස්නායු හරියට ෙසට් ෙවලා නෑලු. ෙකාළඹ මහ ඉස්පිරිතාෙල් වැඩකරන ෙහාද Orthopaedic Surgeon ෙකනක් කවුද ඉන්ෙන් ප්‍රයිවට් චැනල් කරලා මහ ඉස්පිරිතා ෙලට අැඩ් මිට්ෙවන්න ලියා ගන්න පුළුවන්.
  15. P

    New Inventors- අපේ නව නිර්මාණකරුවෝ

    මේ දිනමින පත්තරෙත් එක්ක සදුදට අලුතින්ම දෙන ‘ද්වාර‘ කියන ටැබ්ලොයිඩ් පත්තරේ පළ වුණු අපේ රටේ නව නිර්මාණකරුවන් දෙදෙනකු ගැන තොරතුරුයි.
  16. P

    අටපිරිකර උදව්වක් ,

    ආනන්දේ ඉස්කෝලේ පහුකරලා මරදාන පැත්තට යනකොට පිරිකර කඩ තියෙනවා. උඹේ අතේ තියෙන ගානට පිරිකර තියෙනවා. මාත් පෙරේදා ගිහිල්ලා කඨින චීවරයක ගණන් හොයලා බැලුවා.
  17. P

    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

    නියමයි. මේ පාරත් පුළුවන් විදිහට සප් එකක් දෙන්නං
  18. P

    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

    අඩේ 2021 ත් දැන්ම පටන් ගත්තනම් හරි නේද
  19. P

    මන්තර කියන්නේ ඇත්තක් කියලා මට අද ඔප්පු උනා

    ඊයේත් මම දෙහි කිලෝ 2 ක් ගෙනාවා රු. 100කට සෝඩා දාලා දෙහි යුෂ බොනවා. පට්ට රහයි. අයිස් කැටයකුත් දැම්ම තවත් මරු.
  20. P

    X කණ්ඩායමට මොකද වුණේ?

    එක්ස් කණ්ඩායමේ ඉතිහාසය එහෙම වුණාත් අවසානයේ ගංජාකාරයෝ ටිකක් එක්ස් කණ්ඩායමට (මොවුන් නියම එක්ස් කණ්ඩායම නෙමේ වුණත් ඒ වගේ පෙනී සිටියා) එකතුවෙලා මිනිස්සු අතර පිස්සු අදහස් ටිකක් පතුරුවන්න උත්සාහ කළා. ඒ අය එක පුද්ගලයකුගේ වහල්ලු වුණා කියලයි මට දැනුනේ. අදාළ පුද්ගලයන්ගෙ නම් ගම් සදහන් කරන්න කැමැති නැහැ. ඔය...

    No contents