සිතුල් පව්වට කැලේ පට්ට දුරක් යන්න ඕනේ. සතියේ දවසකනම් බලු බල්ලෙක් නෑ පන්සලට යනකම්ම. යනවා නම් ෆුල් ටෑන්ක් ගහගෙන යන්න ඕනේ. මමනම් ස්කූටරයේ ගියේ. දැනගෙන නෙමේ හොයාගෙන ගියේ. අවුලක් වුණේ නෑ දෙවියන්ගේ පිහිටෙන්. සිතුල් පව්වට ගියාම විහාර මහා දේවි විවහා වුණ තැනටත් ගියහැකියි. කදු නගින්න බලන්න දේවල් තියෙනවා...