1. P

    කොළඹ වරාය පිවිසුමේ සිට බත්තරමුල්ලට පාපැදි මංතීරුවක්

    ඇමරිකාවේ හැම ලබ්බක්ම මෙහෙට හරි යන්නේ නෑ. අපේ එවුන් යයි බයිසිකල්වලින්. පිස්සු තමයි
  2. P

    අවුරුදු 30 කට කලින් කියපු අනාවැකිය හරි

    එහෙමද. අපරාදේ. මොන වගේ දේවල් ද ඒකේ පළ වුනේ. ලියපු අය ප්‍රසිද්ධ අයද
  3. P

    අවුරුදු 30 කට කලින් කියපු අනාවැකිය හරි

    නවයුගය කියලා සගරාවක් තිබ්බද? තාම තියෙනවද?
  4. P

    කිව්ල් වතුර වලට විසදුමක්.

    මෙන්න මේ වතුර සුද්ද කරලා දෙන මැෂිම තමා කිවුල් වතුර තියෙන අයට හොද. අඩේ වතුර කිවුල් නම් බොන්න එපා. මේ ජාතියේ පොඩි මැෂින් තියෙනවා රු. 50000ක් විතර වෙන්නේ. ගෙදර භාවිතයට හොදයි. වකුගඩු කේස් ආවොත් ඉතිං විනාසයි තමයි. ඒ හින්දා පරිස්සම් වෙයම්...
  5. P

    හොදම scooter එක මොකක්ද.?

    මම නම් පාවිච්චි කරන්නේ ටීවීස් වීගෝ එකක්. දැනට අවුරුදු 6 ක් වෙනවා අරගෙන. ගමේ යනකොට එක දිගට කි.මී. 180 ක් විතර යනවා. (පෙට්රල් ගහන්න සහ බොකක් සෙට් වුණහම ෂෙඩ් එකක නවතිනවා හැරෙන්න) කිසි අවුලක් වෙලා නෑ. අපි දෙන්නාගෙම බර කිලෝ 170 ක් විතර. ඒ බරයි පොල්, හාල් ගෝනියකුයි තව සීට් එක යටත් පුළුවන් තරම් පටවගෙන...
  6. P

    The body - Emraan Hashmi

    මෙන්න මේක බලාපම් https://www.imdb.com/title/tt1937149/?ref_=nv_sr_srsg_2
  7. P

    Psychologist help !!!

    you cant contact her. you can channel her from here or find a date and hospital that her visit https://www.echannelling.com/Echannelling/index
  8. P

    ජා ඇල සිට රත්මලාන හෙල්ප්

    ජා ඇල ඉදන් රත්මලානට කෙලින්ම කෝච්චියක් තියෙනවා. මේ ලින්ක් එකේ බලපම් දන්න කෙනෙක්. මම එච්චර කෝච්චි වෙලාවල් දන්නේ නැහැ. http://slr.malindaprasad.com/index.php?from=JLA&to=RML&date=2020-07-21&singlebutton=
  9. P

    ජා ඇල සිට රත්මලාන හෙල්ප්

    බයිසිකලේ යන්න ගියොත් උඹට දවසින් දෙකෙන් එපා වෙයි. කෝච්චිය තමයි හොදම කියලා මට හිතෙන්නේ. පල්ලෙහා තියෙන ලින්ක් එකේ ගිහිල්ලා හරියන වෙලාවල්වලට තියෙන කෝච්චි ගැන සෝදිසි කරපම්. http://slr.malindaprasad.com/index.php
  10. P

    Questions British council vs British way

    උමට සල්ලි සහ වෙලාව තියේනම් අම්බලන්තොට සන්රේ ඉන්ගිරිසි කෑම්ප් එකට පලයම්. ඉංගිරිසි ගොඩදාගන්න පුළුවන්. එකයි තිහක් විතර යනවා. වැඩි විස්තර අන්තර්ජාලයේ තියේ.
  11. P

    family එකකට හරියන Insurance එකක්

    වයස 43යි. 55 වෙනකං වැඩ කරතැහැකි. මාසෙකට 5000ක් ගෙවතැහැකි. මෙඩිකල් ඕනේ නැහැ. අවසානයට කීයක් ගන්න පුළුවන් ද මැරුනොත් අබ්බගාත වුණොත් කීයක් ගෙවනවාද. ගණං හදලා කියාපං බලන්න.
  12. P

    CHARLIZE THERON Th3 Old Gu4rd

    හොද චිත්‍රපටියක්
  13. P

    හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

    උඹ ලේක්හවුස් එකෙත් බොක දැම්මාද?
  14. P

    හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

    ඇයි බං ඩබ්.ටී.සී. එකේ උඩ තට්ටුවල තියෙන්නේ.
  15. P

    Office use walata hariyana printer ekak kiyanna

    මහා ගොඩක් ප්‍රිින්ට් අවුට් ගන්න නැත්තං පොඩි ලේසර් ප්‍රින්ටරයක් ගනිං. රු. 15000කට අඩුවෙන් ගන්න පුළුවන්. නෙට්වර්ක් කරගන්න ඕනේ නං ප්‍රින්ටර් කරන ෂොප් එකකින් බලපම්.
  16. P

    Prima baking school

    අපේ ලොක්කා 55න් රිටයර් වෙන්න ඉස්සෙල්ලා ඕකේ පේස්ට්‍රි කෝස් එක කළා. හොදයි කිව්වා. මිනිහා බේකරියක් දාන්න යන්නේ. පුතාත් පේස්ට්‍රි කෝස් කරලා වැඩකරලා තියෙනවා පිටතැන්වල. ගාණනං 50 ක් වගේ වෙනවා මීට අවුරුද්දකට එකහමාරකට විතර ඉස්සෙල්ලා මට මතක විදිහට.
  17. P

    ගණිකා ඇසුර ලැබුවද?

    ඕවායේ යන්න එපා බං. ලෙඩ හැදෙයි. අත භාවිත කරපම්
  18. P

    Cargils foodcity

    අඩේ හෙඩ් ඔෆිස් එකට කෝල් කරලා අහපම්කො
  19. P

    බදින්නැතුව තනියම ..

    කසාද බැදලා ටික කාලයක් යනකොට හිතෙනවා නොබැද හිටියනං කියලා. නොබැද ඉදලා වයසට යනකොට හිතෙනවා බැදලා හිටියනං පවුල හරි ලමයි හරි බලයි කියලා. ඕක විසදන්න බැරි ගැටලුවක්. බැන්දත් නොබැන්දත් හොදට සල්ලි තියෙනවා නම් ගොඩක් ගැටලුවලින් මිදෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. බැන්දත් නොබැන්දත් ගැටලු එනවා.
  20. P

    Children Home around Colombo for donation??

    Victoria Home for Incurables Sri Jayawardenepura Mawatha, Sri Jayawardenepura Kotte Phone: 0112 862 570

    No contents