1. P

    වකුගඩු_සම්බන්ධ_ප්‍රශ්ණයක්

    Dr. Rushika Dr lanarolle Colombo general hospital wakugadu unit eke lokka
  2. P

    මානසික රෝග ගැන

    පොර මුල්ලේරියාව මානසික රෝහලේ හිටපු ලොක්කා. හොදයි කියලා දන්න අය කිහිප දෙනෙක්ම කියලා තිබුණ නිසා කිව්වේ. අවුල් කියලා දන්නේ නෑ. සොරි
  3. P

    මානසික රෝග ගැන

    Dr. Jayan Mendis gawata palayan. Nawaloke, Central Innawa
  4. P

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    රාජකාරියට අවශ්‍ය කෝල් රෙකෝඩින් පහසුකම නැති නිසා වින්ඩෝස් ෆෝන් එක අතහැරියා. මෙච්චර කාලයක් පාවිච්චි කරපු ෆෝන් අතරින් වාත නැති ෆෝන් එකක්. කොහොමත් නොකියා ෆෝන් වාත නැහැ. අනික වින්ඩෝස් ඕ.එස්. එකත් වාත නැහැ. ආපහු එයිද දන්නේ නැහැ ඕස් එකවත්.
  5. P

    හතේ අපේ පොත

    දැන් ඉන්න එඋන් 2 වසරේදීම හැම මගුලක්ම දන්නවා බන්. උන් අපිට උගන්නෛ. අපි ඔවා දැනගත්තේ ඕලෙවල් කරනකොට. මොළ කුරුවල් වෙච්ච උන්ගේ මොළ හෝදලා නිවරදි දේ ගැන අවබෝදයක් දෙන එක හොදෛඉ.
  6. P

    OCD හෙල්ප්

    Dr. Jayan mendis gawata yanna
  7. P

    Geyak Hadanna Help ekak oneee

    අපේ නංගි කෙනෙක් තනි තට්ටුවේ ගෙයක් හදමින් ඉන්නේ. කාමර තුනයි. කොන්ත්‍රාත්කාරයා බඩු දාලා ලක්ෂ 33යි.
  8. P

    දුමින්ද සිල්වා නිදහස් කරමු

    දුමින්ද සිල්වාගේ නඩු තින්දුව කියැව්වුද. නැහැ නේද. ඔය එක එක එජෙන්ඩාවලට දුවන එවුන් කියන ඒවා එකපාරටම හිස්මුදුණින් පිළිගන්න එපා. මෙන්න නඩු තින්දුව. කියවලා බලලාම තීරණය කරපල්ලා. තව ටික දවසක් යනකොට තව බලල්ලු මල්ලෙන් එළියට පනියි...
  9. P

    Yohani De Silva

    Podi gathiyak tiyenawa neda?
  10. P

    ඇදුම් ගන්න කඩවල්

    දවස් පහට කිට් පහයි. ජොක්කු පහයි, යට බැනියම් පහයි. සපත්තු ජෝඩු තුනයි. කලිසම් රෙදි ෂර්ට් රෙදි පිටකොටුවෙන්. ජොක්කු නෝලිමිට් එකෙන් ගත්ත එව්වා. අප්‍රේල් ප්‍රහාරයෙන් පස්සේ නම් උන්ගෙන් ගත්තේ නැහැ.
  11. P

    කවකටු පෙට්ටි

    පීපල්ස් පාර්ක් එකේ රුහුණු බුක් ෂොප් එකේ බලපං. මෙන්න ටැලිපෝන් අංකය - 0112320139 හම්බ ෂොප් තියෙනවා හැබැයි බඩුනම් එච්චර කොලිටි නෑ බං.
  12. P

    Yohani De Silva

    යොහානි ද සිල්වාගේ ගීතයක් මට අහම්බයකින් යූටියුබයෙන් අසන්නට දකින්නට ලැබුණා. ඇගේ ගීත ගායනා සිත් ඇද ගන්නා සුළුයි. යටිගිරියෙන් කෑගැසීම් නැති ඇගේ ගීත නිහඩව රසවිදින්නට හැකියි ඒවායි. කීපයක් පහතින් දානවා ඇගේ තොරතුරු කීපයක් සමගින්. යොහානි ද සිල්වා (Yohani De Silva) පොඩි කාලයේ ඉදන්ම සංගීතයට ඇලුම් කළ...
  13. P

    පොත්

    ලේක්හවුස් එක ඉස්සරහා තියෙන කන්වෙන්ෂන් හෝල් එකේ රිචඩ් පොත් කාරයින්ගේ සේල් එකක් තියෙනවා. අපේ පොත් බෙදාදීමට සම්බන්ධ වෙන්න කැමති අයට එතැනින් අපේ ලැයිස්තුවේ ඉතිරි බඩු ගොඩක් අඩු ගාණට ගන්න පුළුවන්.
  14. P

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    ලේක්හවුස් එක ඉස්සරහා තියෙන කන්වෙන්ෂන් හෝල් එකේ රිචඩ් පොත් කාරයින්ගේ සේල් එකක් තියෙනවා. අපේ පොත් බෙදාදීමට සම්බන්ධ වෙන්න කැමති අයට එතැනින් අපේ ලැයිස්තුවේ ඉතිරි බඩු ගොඩක් අඩු ගාණට ගන්න පුළුවන්.
  15. P

    Ip Man 4

    Oka coming soon ekak neda?
  16. P

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වින්ඩෝස් ෆෝන් තරම් හොද වෙන ෆෝන් එකක් නැහැ. වාත නැති ෆෝන් එකක්. ඒත් සමහර පහසුකම් දැන් නවත්තන්න යන්නේ. ඒ හින්දා අතහරින්න වෙන සයිස් එකක් තියෙන්නේ.
  17. P

    Law Help

    කවුරුත් නැද්ෙදා් .....
  18. P

    VOG Doctor Help Japura Hospital

    Dr. Madhawa karunarathna ෙපාර ෙහාදයි
  19. P

    Law Help

    මචං එළකිරියේ ඉන්න ලෝයර්ලාගෙන්/නීති සිසුන්ගෙන්/ නීතිය ගැන දැනුමක් ඇත්තන්ගෙන් පොඩි තොරතුරක් ඕනේ. මෙන්න මේකයි කාරණය. 1- ප්‍රධාන පාරක තියෙන පැති කාණුවක් ආවරණය කරගෙන ව්‍යාපාරවල යෙදෙන්න පුළුවන්ද 2- මගීන්ට ගමන් කිරීමට සහ වාහන නැවැත්වීමට පාරේ අයිනේ සුදු ඉරෙන් වෙන් කරලා තියෙන ප්‍රෙද්ශයේ මගීන්ට ගමන් කර...

    No contents