Forex ඉගෙන ගන්න හෙල්ප්
මචන් මුල ඉදන් Forex ඉගෙනගන්න Sources වල මට හොද ලින්ක් ටිකක් දෙන්නකෝ
. සිංහල , English ඕනි එකක්. video series එකක් වගේ නම් හොදට තේරෙනවා.
කිරියේ ත්රෙඩ් සර්ච් කරා but මට A-Z Follow කරන්න පුළුවන් source එකක් ඕනි.
අතරමැද නවතින එකක් නෙවෙයි. :D:D