මචන් රට යනකොට electric item වලට ටැක්ස් කොහොමද
මචන්. මෙහෙම හිතපන්. මන් රට යනවා. යනගමන් මොබයිල් පෝන් 20 ක්
ගෙනියනවා. දැන් මට ටැක්ස් කීයක් ගහනවද.. මේක හොයාගන්නේ කොහොමද හරියටම කීයද ගාන කියලා.
මන් කියන්නේ ලංකාවේ ඉදන්. එතකොට ඒ රටට ගියාම එහෙනුත් ටැක්ස් ගහනවද.

පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ.