Gastritis and Diet (Foods to eat and not to eat )

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මට ගෑස්ට්‍රික් නැහැ මචන් .ඒත් ඩයට් කරනවා. (alongside with exercises).. මාර
    ප්‍රශනයක් වෙලා තියෙන්නේ කෑම.. කන්න හොද මොනාද හොද නැති මොනාද කියලා
    පොඩ්ඩක් කියපන්කො.. මට ඩයට් කරන්න ඕනි, එත් ගෑස්ට්‍රික් හදාගන්න ඕනි නැහැ
    :no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    අපි නම් අහුවෙන දෙයක් කනවා බන්
    බම්ප් තමයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333

    මෙන්න