ඉබෝලා වෛරසය ආසාදිත වී මිය ගිය පුද්ගලයකු මරණයෙන් නැගිටියි
- සොම්බි වෛරසක් හටගෙන ඇතිදෝ බවට සැකයි.
* ඉබෝලා එහෙමත් නැත්තම් Ebola virus disease (EVD) කියන්නේ / ඉබෝලා
රක්තපාත උණ. මේක සාමාන්‍යයෙන් මාරාන්තික උණක්. හැදුනොත් සනීප
කරන්න අමාරු තත්වයේ තියෙන ලෙඩක්. ගොඩක් අය මේකෙන් මැරෙනවා.
*ටෙක්සාස් නගරේ ඩාලස් කියන ප්‍රාන්තයේ ප්‍රථම වතාවට ඉබෝලා වෛරසය
හැදිලා කෙනෙක් මැරිලා තියෙනවා. නම එහෙම කියලා නැහැ. නමුත් මැරිලා පැය
ගාණකට පසුව ආයෙමත් වතාවක් නැගිටලා තියෙනවා සොම්බියෙක් හැටියට.
ලයිබීරියානු රජය නම් මේකට දොස් පවරලා තියෙන්නේ ඇමරිකානු රජයට.
මොකද මේ අය මේ වෛරසය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න අත්හදාබැලීම්
එහෙම කරගෙන යනවා කියලා ගොඩක් අයට ආරංචි වෙලාලු තියෙන්නේ.
සොම්බියව නම් මරලා දාලා.
* සොම්බි සීරිස් ෆිල්ම් / ටිවී සීරිස් බලපු අය ඕනේ තරම් ඇති. මේ සොම්බි
මරණෙන් නැගිටලා සොම්බි වෙනවත් දැකලා ඇති. මෙහෙම් සිද්ධියක් ඇත්තටම
වෙලා කියලා අද අද උදේ විදෙස් මුලාශ්‍ර වල සදහන් කරලා තියෙනවා. මේ
තොරතුරු 100% නිවැරදිද කියන එක ගැන අපි වගකියන්නේ නැහැ. ඒත් මේ ගැන
හැම තැනකම වගේ සදහන් කරලත් තියෙනවා.
(P.S. මේක ගොඩක් දුරට වර්ධනය වෙලා සොම්බි යුද්ධයක් ආව දවසට The
Walking Dead Fear the Walking Dead Z Nation iZombie වගේ සීරිස් නොබලපු
අයට ගොඩක් සිදෙයි
)Credit goes to Tv Series පිස්සෝ



