මිනිහෙක් දෙන්නෙක් මැරුණ පළියට කිඹුලව මැරුවෙ අපරාදෙනේ බන්. දැන් බලහන් මැරුණ උන් සේරම දැනගෙන ඉඳලත් තියෙනවා ඔතන කිඹුලෙක් ඉන්නවා කියලා. මේක හරියට නිකම් කෝච්චිය එන කොට රේල් පාරේ බුදියන් ඉඳලා කෝච්චියට බනිනවා වගේ කේස් එකක්. කිඹුලව Zoo එකට දාන්නෙ නැතුව ගහපු උන්ට නීතිමය පියවර ගන්නවා නම් හොඳයි.