DigitalPoint එකේ පෝස්ට් 100ක් දාලා $10ක් ඉල්ලපන් හදිස්සියකට කියලා. මට $134ක් ලැබුනා ඇඩ්මින් ගෙන් විතරක්. ඌ කිව්වා එහෙම පබ්ලික් ඉල්ලන්න එපා කාගෙන්වත් කියලා. පෝස්ට් දාලා ඇඩ්මීන් ගෙන් අහන්න කිව්වා හදිස්සියකට. මගේත් කෙළ උනාම ගොඩ ආවෙ එහෙමයි. හැබැයි මම නම් ඒ සල්ලි ඌටම දුන්නා ආයෙත්.