HNB වලින් PayPal Verify කරපු කෙනෙක්ට $20ක් දෙනවා!!

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28

    මම ඊයේ කාර්ඩ් එක වැරිෆයි කලේ ! එත කොට අර අංක 4ක නම්බර් එකක් අහනවා නෙ, ඉතින් මම අද උදේ බ්‍රාන්ච් එකට කතා කලාම උන් කියනවා රුපියලලු කැපිලා තියෙන්නෙ ඊයේ දවසටම. මම කොහොමද ඒ කෝඩ් එක හොයා ගන්නෙ? වැඩේ හරියට උනාම උදව් කරපු එකාට $20ක් දෙනවා උගේ PayPal එකට. මට අදම වැඩේ කර ගන්න ඕන!
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඕක බන් එක එකාටට $20 ක් දෙන්න ඕනේ දෙයක් නෙවෙයි. paypal code එක BANK එකට එන්න දවස් 2 ක් යනේවා (48 hours ) හෙට උදේ කෝල් කරන්න.
     
    • Like
    Reactions: HardLife

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කර්ඩ් එක ලින්ක් කරපු දවසේ ඉදල දවස් තුනකින් විතර bank එකට call කරල verify code එක ඉල්ල ගන්න...:yes:
     
    • Like
    Reactions: HardLife

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    machan aye verify code aka demmama paypal aken kapa gaththa salli apahu credit wenawa account akata, aka nisa thama kepila thiyenne 1rs kiyanna aththe.
    1rs kepila aththe $ rate aka selling and buying rates wenas nisa
     
    • Like
    Reactions: HardLife

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    මම ඊයේ කාර්ඩ් එක වැරිෆයි කලේ ! එත කොට අර අංක 4ක නම්බර් එකක් අහනවා නෙ, ඉතින් මම අද උදේ බ්‍රාන්ච් එකට කතා කලාම උන් කියනවා රුපියලලු කැපිලා තියෙන්නෙ ඊයේ දවසටම. මම කොහොමද ඒ කෝඩ් එක හොයා ගන්නෙ? වැඩේ හරියට උනාම උදව් කරපු එකාට $20ක් දෙනවා උගේ PayPal එකට. මට අදම වැඩේ කර ගන්න ඕන!

    Meka hariyata dakke dan.

    rupiyalak kapila kiyanne code eka avilla kiyana eka. card center ekata katha karala ethnin description eke balala eke tiyana 4 digit number eka illahanna. wade iwarai.
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    It will take 2 -3 days to process. kalabala natiwa inna. sama hara wita adama ennath puluwan. paya 6 kata passe card center ekata call karala balanna.

    ඕක බන් එක එකාටට $20 ක් දෙන්න ඕනේ දෙයක් නෙවෙයි. paypal code එක BANK එකට එන්න දවස් 2 ක් යනේවා (48 hours ) හෙට උදේ කෝල් කරන්න.

    කර්ඩ් එක ලින්ක් කරපු දවසේ ඉදල දවස් තුනකින් විතර bank එකට call කරල verify code එක ඉල්ල ගන්න...:yes:

    machan aye verify code aka demmama paypal aken kapa gaththa salli apahu credit wenawa account akata, aka nisa thama kepila thiyenne 1rs kiyanna aththe.
    1rs kepila aththe $ rate aka selling and buying rates wenas nisa

    මම රුපියලක් කැපුන කෝඩ් එක ඉල්ලලා ගහලා බැලුවා. ඒක වැරදි කියලා එනවා බන්. 8 වෙනිදාම මම ඊබේ එකවුන්ට් එකත් වැරිෆයි කලා. සමහර විට රුපියල කැපුනේ ඒකෙන් වෙන්න ඇති නෙ? අනික මචන් කෝඩ් එක එන්නෙ PP*XXXX එකක් නෙ? උදව් කරන්න කාළය වැය කරපු සේරම අයට තෑන්ක්ස් මචන්ලා.
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    machan aye verify code aka demmama paypal aken kapa gaththa salli apahu credit wenawa account akata, aka nisa thama kepila thiyenne 1rs kiyanna aththe.
    1rs kepila aththe $ rate aka selling and buying rates wenas nisa

    මචන් මට තවම වැරිෆයි කෝඩ් එක ලැබුනෙ නැහැ. ඒ උනාට පෙනන්නන්නෙ රුපියලක් කැපුනා කියලා.
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මම රුපියලක් කැපුන කෝඩ් එක ඉල්ලලා ගහලා බැලුවා. ඒක වැරදි කියලා එනවා බන්. 8 වෙනිදාම මම ඊබේ එකවුන්ට් එකත් වැරිෆයි කලා. සමහර විට රුපියල කැපුනේ ඒකෙන් වෙන්න ඇති නෙ? අනික මචන් කෝඩ් එක එන්නෙ PP*XXXX එකක් නෙ? උදව් කරන්න කාළය වැය කරපු සේරම අයට තෑන්ක්ස් මචන්ලා.

    මමත් HNB CARD එක තමයි ලින්ක් කරලා තියෙන්නේ. HNB එකේ අකෞන්ට් අප්ඩේට් කරන්නේ දවස් දෙකකට සැරයක්. එක හින්ද කෝඩ් එක බෑන්ක් එකට එන්න දවස් 2 ක් යනේවා. හෙට කෝල් කරන්න.
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මමත් HNB CARD එක තමයි ලින්ක් කරලා තියෙන්නේ. HNB එකේ අකෞන්ට් අප්ඩේට් කරන්නේ දවස් දෙකකට සැරයක්. එක හින්ද කෝඩ් එක බෑන්ක් එකට එන්න දවස් 2 ක් යනේවා. හෙට කෝල් කරන්න.
    තෑන්ක්ස් මචන්! මම හිතුවෙ මගේ අතින් මොකක් හරි වැරැද්දක් වෙලා කියලා;)
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    mageth HNB thamai hebei mata nam dawas 3k withara giya
    කාර්ඩ් සෙන්ටර් එකෙන්ද? බ්‍රාන්ච් එකෙන්ද? ATM එකෙන්ද? කෝඩ් එක ගත්තෙ මචන්?
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    තෑන්ක්ස් මචන්! මම හිතුවෙ මගේ අතින් මොකක් හරි වැරැද්දක් වෙලා කියලා;)
    කාර්ඩ් සෙන්ටෙර් එකට තමයි මචෝ කෝල් කරන්න ඕනේ.ඔය කාර්ඩ් එක බැක් සයිඩ් එකේ ෆෝන් නම්බරේ තියෙනවා.:yes:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    කාර්ඩ් සෙන්ටෙර් එකට තමයි මචෝ කෝල් කරන්න ඕනේ.ඔය කාර්ඩ් එක බැක් සයිඩ් එකේ ෆෝන් නම්බරේ තියෙනවා.:yes:
    උන්ට කතා කලාම කියනවා උන් කරන්නෙ කාර්ඩ් ඇක්ටිව්/ඩීඇක්ටිව් විතරලු. Code බලන්න බැහැලු:baffled:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    උන්ට කතා කලාම කියනවා උන් කරන්නෙ කාර්ඩ් ඇක්ටිව්/ඩීඇක්ටිව් විතරලු. Code බලන්න බැහැලු:baffled:
    ඔව් බන්. එකේ කෝඩ් එක ඒ වෙලේම බලන්න බෑ තමයි. :yes:කාර්ඩ් සෙන්ටෙර් එකේ ඉන්න සමහර උන් මෙලෝ දෙයක් දන්නේ නෑ බන් පේපැල් එහෙම ගැන.
    ඕයා කාර්ඩ් එක ලින්ක් කරපු දවස කියලා. ඒ දවසට පේපැල් එකෙන් ඇවිත් තියෙන Paypal කෝඩ් එක කියන්න පුලුවන්ද අහන්න.
    උන් ඔයාගේ contact නම්බෙර් එකක් ඉල්ලයි ඊට පස්සේ උන් ඔයාට කෝල් කරලා පේපැල් කෝඩ් එක කියයි :yes:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    උන්ට කතා කලාම කියනවා උන් කරන්නෙ කාර්ඩ් ඇක්ටිව්/ඩීඇක්ටිව් විතරලු. Code බලන්න බැහැලු:baffled:

    dawas 2-3kata passe Office time ekaka wage (9 to 5pm) athara call karala ahanna card center Pay pal code eka,kiyawi..
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ඔව් බන්. එකේ කෝඩ් එක ඒ වෙලේම බලන්න බෑ තමයි. :yes:කාර්ඩ් සෙන්ටෙර් එකේ ඉන්න සමහර උන් මෙලෝ දෙයක් දන්නේ නෑ බන් පේපැල් එහෙම ගැන.
    ඕයා කාර්ඩ් එක ලින්ක් කරපු දවස කියලා. ඒ දවසට පේපැල් එකෙන් ඇවිත් තියෙන Paypal කෝඩ් එක කියන්න පුලුවන්ද අහන්න.
    උන් ඔයාගේ contact නම්බෙර් එකක් ඉල්ලයි ඊට පස්සේ උන් ඔයාට කෝල් කරලා පේපැල් කෝඩ් එක කියයි :yes:

    මම එහෙනම් හෙට ට්‍රයි එකක් දීලා කියන්නම් මචන්! තෑන්ක්ස් උදව් වලට
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    dawas 2-3kata passe Office time ekaka wage (9 to 5pm) athara call karala ahanna card center Pay pal code eka,kiyawi..
    මම හෙට බලන්නම් මචන්! මුන් මාසෙ අන්තිමට ස්ටේට්මන්ට් එවන්නෙ නැද්ද බන්?