උඹ වෙන මිනිස්සුන්ට කුණුහර්ප කියනවා නම්, ඒ මිනිස්සු උඹට ආපහු කුණුහර්ප කියද්දි ඉවසන්න ඉගෙන ගනින්. බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා අමු වගාකලාම අස්වැන්න විදිහට එන්නෙ අමු කියලා. උඹ අමු වගා කරලා වී බලාපොරොත්තු වෙන්න එපා!
උඹ පාරේ යන එකෙක්ට ගලක් ගැහුවොත් ඌ උඹට සුවපත් වේවා කියන්න ඕන කියලාද උඹ...