mobitel 0.facebook.com සල්ලි කැපෙනවෝ...

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    mobitel 0.facebook.com සල්ලි කැපෙනවෝ...

    මචන් මොබිටෙල් 0.facebook එකේ සල්ලි කැපෙනවා උබල්ගේත් එහෙමද බලපන්? මම customer care කතා කළා. උන් කියනවා එහෙම වෙන්න බැලූ...

    BUMP එකක් වත් දීලා යන්න:):):)
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    0.facebook walata witharai free.
    e kiyanne FB home pg 1ta witharai. ethanin eha yana pg walata kepenawa
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    0.facebook walata witharai free.
    e kiyanne FB home pg 1ta witharai. ethanin eha yana pg walata kepenawa

    mama hama welwema oka use karnwa..eth credits adu une na. ada 1 rupees wage gihin tibba. mama 4to balana link wat click kale nane machan...ubat balapan ehemda kiyala
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    mama hama welwema oka use karnwa..eth credits adu une na. ada 1 rupees wage gihin tibba. mama 4to balana link wat click kale nane machan...ubat balapan ehemda kiyala

    mama nam 0.facebook use karanne na mchn. :sorry::sorry:
    ekko lap 1n yanawa. nethnam kelinma 4n eken. ;);)
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    mama hama welwema oka use karnwa..eth credits adu une na. ada 1 rupees wage gihin tibba. mama 4to balana link wat click kale nane machan...ubat balapan ehemda kiyala

    රුපියලකට ත්‍රේඩ් එකක් ඕපන් කළේ ඇයි බන්?:P
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    රුපියලකට ත්‍රේඩ් එකක් ඕපන් කළේ ඇයි බන්?:P

    මචෝ උබ හිතපන් 1 කෙනෙක්ගෙන් රුපියල ගානේ 10000 ගත්තොත් උන් රුපියල් 10000 හොරකම් කරලනේ මිනිසුන්ට බොරු කියලා...:angry::angry::angry::angry: