තවත් එක ධාතු සුනඛයෙක්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කාව වත් ඕනෑවට වැඩිය විශ්වාස කරන්න යන්න එපා බං..විශේෂයෙන් රෙප් කොටු ගාණෙන් කෙනෙක්ගෙ කැරැට්ටුව කියන්න බෑනෙ. මොලේ කල්පනා කරලා වැඩ කරාම හරි ;)
    මේකෙ හොඳ අවංක එවුනුත් ඉන්නව මචං, මං ගණුදෙනු කරල තියෙන නිසයි කියන්නෙ :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    ..................................................................
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙන්නාම කත කරලා විසද ගනිල්ල බන් අරුත් ඔය ඉන්නෙ පිම් කරලා හරි කමක් නැහැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    දෙන්නාම කත කරලා විසද ගනිල්ල බන් අරුත් ඔය ඉන්නෙ පිම් කරලා හරි කමක් නැහැ

    machan me elakiri eke dan inna godak ewun karane thread eke mula kiyawala reply ekak danawa pot count eka wadi kara ganna

    api issara idan meke post count eka wadi kara gana neme haduwe .. elakiriyata monawa hari apen laba denna api meken gatha dewal walata..

    mata me thread eka nam awulak na .. eth mama help karapu mawa danna godak ewun me prashnedi mage patata na.. ekai awula .. mama dannawa mama waradak kalada nadda kiyana eka

    thanks machan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    machan me elakiri eke dan inna godak ewun karane thread eke mula kiyawala reply ekak danawa pot count eka wadi kara ganna

    api issara idan meke post count eka wadi kara gana neme haduwe .. elakiriyata monawa hari apen laba denna api meken gatha dewal walata..

    mata me thread eka nam awulak na .. eth mama help karapu mawa danna godak ewun me prashnedi mage patata na.. ekai awula .. mama dannawa mama waradak kalada nadda kiyana eka

    thanks machan

    ඔවා ඔහොම තමයි බන් පැමිනිල්ල විතරක් අහලා තින්දුව දෙනවා :( උබ වරදක් කරලා
    නැත්නම් ගනන් ගන්නෙ නැතිව හිටපන් බන් පුලුවන්නම් උට එක තෙරුම් කරලා දියන්:P
    අනික උබ පරනම් එකෙක් වබ වරදක් කරලා තියෙනවාන්ම් යාලුවොත්(එලකිරි) බනින එක හරි:oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ඔවා ඔහොම තමයි බන් පැමිනිල්ල විතරක් අහලා තින්දුව දෙනවා :( උබ වරදක් කරලා
    නැත්නම් ගනන් ගන්නෙ නැතිව හිටපන් බන් පුලුවන්නම් උට එක තෙරුම් කරලා දියන්:P
    අනික උබ පරනම් එකෙක් වබ වරදක් කරලා තියෙනවාන්ම් යාලුවොත්(එලකිරි) බනින එක හරි:oo:

    elakiri yaluwo banna nam awulak na bun ... depatama shape wenna katha karanne nati ekai awula...

    kamak na now i know kattiya okkoma
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    elakiri yaluwo banna nam awulak na bun ... depatama shape wenna katha karanne nati ekai awula...

    kamak na now i know kattiya okkoma

    ගනන් ගන්න එපා බන් උබ වරදක් කරෙ නැත්නම් :)
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මොකද්ද බන් උඹලා රු.400කට මරා ගන්න හදන්නෙ? දෙන්නගේම එකවුන්ට් නම්බර්ස් දියල්ලා 500 ගානේ දාන්නම්. කෝ දැන් දෙන්න උම්මා එකක් දීලා යාළු වෙන්න!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    මොකද්ද බන් උඹලා රු.400කට මරා ගන්න හදන්නෙ? දෙන්නගේම එකවුන්ට් නම්බර්ස් දියල්ලා 500 ගානේ දාන්නම්. කෝ දැන් දෙන්න උම්මා එකක් දීලා යාළු වෙන්න!

    Hikz ... onna magen umma .. umbatat ekak dennada hee hee .. :P
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මොකද්ද බන් උඹලා රු.400කට මරා ගන්න හදන්නෙ? දෙන්නගේම එකවුන්ට් නම්බර්ස් දියල්ලා 500 ගානේ දාන්නම්. කෝ දැන් දෙන්න උම්මා එකක් දීලා යාළු වෙන්න!

    Ummmmmmmmmmmmmmmmmmmmmmah! :rofl: