.. එළකිරියේ ජපන්, යුරෝප් බයික් පදින කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තමා මේ ත්රෙඩ් එක ..
ලංකාවේ බහුතරයකට අනුව අපි ඉක්මනට මැරෙන්න හදන උන් . . .
තවත් පිරිසකට අනුව අපි පොර වෙන්න හදන එවුන් . . .
පොලිසියට අනුව අපි අපරාධකාරයෝ . . .
ඒත් ඇත්තටම අපි
බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා,
හොඳ බයික් එකක් අරන් පදින්න...