1. Barry Allen

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

    හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න අද හැමෝම තරගෙට බාන නිසා සහ 2017 SEO ඉගෙන ගැනීමට ආසාවක් තියෙන නිසා හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න..අදම බාන්න බැරි උනත් කමක් නැහැ...හැමදාම මාසෙට 20GB විතර ඉතුරු වෙනවා :dull:
  2. Barry Allen

    Web designer Salaries

    දැනට ලංකාවේ Web designer කෙනෙක් විදියට වැඩ කරන අයගේ Salary range එක කොහොමද කියලා research එකකට poll එක දැම්මේ. experience year එකත් එක්ක දල පඩිය දාමුද :) (හරිම ගාන දාන එක අවුල් නම් ලගින් යන හෝ තමන්ට මේ ගාන ලැබුනොත් ඇති කියලා හිතෙන ගාන දාන්න) ලේසියට මට හිතෙන price range & experience year price...
  3. Barry Allen

    AloneGuy90 සිහින රාජ්ජේ අවසානය?

    AloneGuy90 සිහින රාජ්ජේ අවසානය? කිරියේ ගොඩක් අයට බක පණ්ඩිත ටෝක් දෙන AloneGuy90 පොර වල ඇත්ත,නැත්ත...ගොඩක් දෙනෙක්ට මේ මනුස්සයා කැත විදියට අපහාස කරන නිසා මුගේ ඇත්ත දාන්න හිතුනා :D බුවා මුලින් ආවේ බැංකුවේ පියන් විදියට...ටික දවසක් යද්දී ලක්ෂ ගණන් හොයන එකෙක් වෙලා ටෝක් දෙන්න ගත්තා.. දැම්මා profile...
  4. Barry Allen

    අරුම පුදුම cricket match

    තනි කෙනෙක් හිටියත් දැන් මැච් දිනන්න පුළුවන් :nerd::nerd: :dull::dull:
  5. Barry Allen

    ETCA| ඉන්දියා උන් වැඩ කරන්නේ කන්න විතරමද?

    ETCA| ඉන්දියා උන් වැඩ කරන්නේ කන්න විතරමද? මේකේ සමහරක් කියනවා දැක්කා India IT උන් මෙහෙ ඉන්නේ නැහැ කියලා අඩු පඩියට...මොකද ඉන්දියා රුපියල් 1ක් ලංකාවේ රුපියල් දෙකක් වෙන නිසා :P එත් පොඩ්ඩක් බලපන්කො මේ Project එකේ BID Price :rofl: පැයකට රුපියල් 100 වැඩ කරන්න කමති උන් ඉන්න රටක් :baffled: මුන් ලංකාවට...
  6. Barry Allen

    Laravel - එළකිරි Club

    එළකිරි එකේ Laravel PHP Framework වැඩ කරන අය සෙට් වෙමුද? තම තමන්ට තියෙන ගැටළු දාමුද?පුළුවන් විදියට මාත් උදව් කරන්නම්...

    No contents