Web designer Salaries

Web designer Salaries

  • 1 Year experience - 25000 - 35000

    Votes: 13 35.1%
  • 2 Year experience - 40000 - 50000

    Votes: 9 24.3%
  • 3 Year experience - 60000 - 80000

    Votes: 6 16.2%
  • 4 Year experience - 80000 - 100000

    Votes: 2 5.4%
  • 5 Year experience plus - 100000 +

    Votes: 13 35.1%

  • Total voters
    37

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
දැනට ලංකාවේ Web designer කෙනෙක් විදියට වැඩ කරන අයගේ Salary range එක කොහොමද කියලා research එකකට poll එක දැම්මේ.

experience year එකත් එක්ක දල පඩිය දාමුද :) (හරිම ගාන දාන එක අවුල් නම් ලගින් යන හෝ තමන්ට මේ ගාන ලැබුනොත් ඇති කියලා හිතෙන ගාන දාන්න)

ලේසියට මට හිතෙන price range & experience year price දැම්මා..මේ ගණන් වැරදි නම් බනින්නේ නැතුව හරි range එක දැමීමට කාරුණික වන්න :sorry:

අනිත් අය බම්ප් එකක් දාලා උදව්වක් දෙන්නෝ :D
 
Last edited:
  • Like
Reactions: sri D

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Ko ban meke 8 year experience and adu padi? :D

:shocked::shocked:

මන් හිතුවේ අවුරුදු 5 + තියෙනවා නම් 100000 + ලැබෙනවා කියලා :rolleyes:

උබ දන්නා එකෙක් ඉන්නවද ඔහොම අවුරුදු 8 experience & අඩු පඩි :confused:
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දාපන් දාපන් ;)

    uba dannawane eka.. ;)

    den math angular front end karanawa.. aussei team ekak ekka.. ;)

    mul masa bage weda kara satis nisa thawa masa 3k weda.. wede hari giyoth team ekath ekka set.. hebei ithin USA lady ge next year eke project ekata ita wada gewanawa.. :sorry:

    edit: angular js developers la innawa team eke.. mage wede tiyenne UI eka implement karana eka.. un front end eka ananawa ne... so, basic angular mama me tike igenagatta..

    angular directives wage ewaa..

    mama front end hetiyata giye.. passe eka eka ewa karanna una.. man JS dannawa kiyala work load eka tikak wedi kara..

    edit2: angular directives eg: https://angular-ui.github.io/bootstrap/
     
    Last edited:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    web ekka up to date inna one ban

    angular anna 3 enna yanawalu thawa masa tikakin
    kalen kaleta aluth versions mun eliyata daanawa

    pattama meter ekakin inna one updates ekka

    angular react node master karagaththanan goda ithin.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    web ekka up to date inna one ban

    angular anna 3 enna yanawalu thawa masa tikakin
    kalen kaleta aluth versions mun eliyata daanawa

    pattama meter ekakin inna one updates ekka

    angular react node master karagaththanan goda ithin.

    ඔව් දැන් ඉක්මනට update වෙනවා version.. එකක් හරියට ඉගෙන ගනිද්දී අනිත් එක ඇවිත්..අවුල තියෙන්නේ සමහර එවයි version දෙක අතරේ gap එක වැඩි :sorry::(

    :)
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    100000 + ganna 5 years inna onada ban? Samahara company wala fresh graduates lata denawa e gana.

    edit: web dev nam danne ne. Java/C++ wage karana ayata denawa
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    :eek::yes:

    දන්නා කෙනෙක් ඉන්නවා නම් එවපන්කෝ විස්තර ;)

    උඹ පොඩ්ඩක් ලංකාවෙ කොම්පැණි වල ඉන්ටවිව් වලට ගිහින් බලපන්කො. අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් තියෙනව කියල ලක්සයක් පඩි ඉල්ලපන්කො මොකද කියන්නෙ කියල බලන්න ;)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹ පොඩ්ඩක් ලංකාවෙ කොම්පැණි වල ඉන්ටවිව් වලට ගිහින් බලපන්කො. අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් තියෙනව කියල ලක්සයක් පඩි ඉල්ලපන්කො මොකද කියන්නෙ කියල බලන්න ;)

    PM clear කරපංකෝ ;)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    100000 + ganna 5 years inna onada ban? Samahara company wala fresh graduates lata denawa e gana.

    edit: web dev nam danne ne. Java/C++ wage karana ayata denawa

    සමහර එවයි දෙනවා..එත් දැන් ඉන්න ප්‍රමානේ වැඩියි.. ඒ නිසා ගෙවන ගණන් ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ;)
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hoda Web designer kenk danagann one lang monda
    html ,css,js,php,walta amthara
    poddak kiyala diyanko