ETCA| ඉන්දියා උන් වැඩ කරන්නේ කන්න විතරමද?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ETCA| ඉන්දියා උන් වැඩ කරන්නේ කන්න විතරමද?

මේකේ සමහරක් කියනවා දැක්කා India IT උන් මෙහෙ ඉන්නේ නැහැ කියලා අඩු පඩියට...මොකද ඉන්දියා රුපියල් 1ක් ලංකාවේ රුපියල් දෙකක් වෙන නිසා :P

එත් පොඩ්ඩක් බලපන්කො මේ Project එකේ BID Price :rofl: පැයකට රුපියල් 100 වැඩ කරන්න කමති උන් ඉන්න රටක් :baffled: මුන් ලංකාවට එන්නේ නැහැ හිතනවද? :rofl::rofl:

https://www.freelancer.com/projects/php/Long-term-work-different-technologies-11959876/

ggxOzlG.png
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    හොද fact එකක් මචන් මුන් මෙහෙ ඇවිල්ල 100000 ක් අරගත්තත් මෙහෙ කාලා බිලා accommodation වලටත් ගෙවල ඉතිරි ටිකෙන් බාගයක් ඉන්දියාවට යවල වැඩක් තියෙයිද ?

    තව බාබර් ල වගේ උනුත් එනවා කියනවනේ මෙහෙ උන් 150 ට කොන්ඩෙ කපල අමාරුවෙන් ජිවත් වෙද්දී උන් අවුල්ල 75 ට කොන්ඩේ කපයිද ?

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හොද fact එකක් මචන් මුන් මෙහෙ ඇවිල්ල 100000 ක් අරගත්තත් මෙහෙ කාලා බිලා accommodation වලටත් ගෙවල ඉතිරි ටිකෙන් බාගයක් ඉන්දියාවට යවල වැඩක් තියෙයිද ?

    තව බාබර් ල වගේ උනුත් එනවා කියනවනේ මෙහෙ උන් 150 ට කොන්ඩෙ කපල අමාරුවෙන් ජිවත් වෙද්දී උන් අවුල්ල 75 ට කොන්ඩේ කපයිද ?

    Thread එක දාපු එකා කියන්නේ වෙන දෙයක් මු කියන්නේ තවත් දෙයක්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බලපන් උන්ට රේටිනුත් තියෙනවා ගොඩක්
    මෙහෙ උන් නම් ඔය ගානට ඒවිද? ඕකුන් මෙහෙ ඇවිත් හිතා ගන්න බැරි ගනන් වලට වැඩ පටන් ගනීවි