ගම්පහ IRC කාරය කවුද?
මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගමපහ දිස්ත්‍රික්කය වෙත ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්ත්වේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (අයි.ආර්.සී) ලෙස නම් කළ පුද්ගලයෙකුගේ නමද ඇතුළත්ව තිබෙන බවට පොලිසීය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම පුද්ගලයා චෙක්පත් වංචා ඇතුළු...