ඉඩම් ලියන්නෙ කොහොමද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉඩම් ලියන්නෙ කොහොමද?

    1. එක්කෙනෙක්ට අයිති ඉඩමක් වෙන කෙනෙක්ට ලියන්නෙ කොහොමද? යන්න ඕන කා ගාවටද? වැඩේ කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න.:oo:

    2.ඔප්පු දෙකක තියෙන ඉඩම් දෙකක් එකට එකතුකරන්නෙ කොහොමද? යන්න ඕන කා ගාවටද? වැඩේ කරන හැටි පැහැදිලි කරන්න.:oo:

    මේ ගැන දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොයර් කෙනෙක් ;අග ලියලා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලෙන් ඔප්පුව ගනින්. ඔප්පු ගාස්තු ලොයර්ට්ස් ගෙවපන්, ඌ මුද්දර ගාස්තු ගෙවලා ඔප්පුව හදලා රෙජිස්ටාර්ට දාලා පත්තිරු බලවලා රෙජිස්ටර් කරවනවා. ඉඩම් දෙකක් එක්කහු කරනවානම් වරලත් මිනින්දොරුවෙකුට කියලා මැනවලා පිබුරක් හදලා ලොයර්ට දීපන්, ඉතුරුටික මිනිහා කොරයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නීතීඥයො වුනාම විභාගත් ලියන්න ඕනෙද ? :eek: :eek:
    නැ.. නැ. නාමල් මහත්තැයින් වගේ පොතක් ලියලා පාඩුවේ පාසුකුඩා ගිහින් තාත්තත් එක්ක ජෙට් ස්කී කරලා ඉන්න තියෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැ.. නැ. නාමල් මහත්තැයින් වගේ පොතක් ලියලා පාඩුවේ පාසුකුඩා ගිහින් තාත්තත් එක්ක ජෙට් ස්කී කරලා ඉන්න තියෙන්නේ.

    :baffled: :baffled: :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1. එක්කෙනෙක්ට අයිති ඉඩමක් වෙන කෙනෙක්ට ලියන්නෙ කොහොමද? යන්න ඕන කා ගාවටද? වැඩේ කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න.:oo:

    2.ඔප්පු දෙකක තියෙන ඉඩම් දෙකක් එකට එකතුකරන්නෙ කොහොමද? යන්න ඕන කා ගාවටද? වැඩේ කරන හැටි පැහැදිලි කරන්න.:oo:

    මේ ගැන දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න:)

    ඕව කෙත වෙඩ මල්ලි.... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මකොලේස් ලොක්කා....
    කවදද මොරටුව පටන් ගන්නේ අළුත් නැව ගන්න?

    :eek: :eek:
    ලිඳකට ඇදං යන්න හදනවාදෝ හෝයි නොදැනේ :eek: :eek:
    ලෙස්සන එක හොඳයි වගේ :eek: :eek: