ජවිපෙ නීතිය හමුවට!
ජනතා විමුක්ති පෙරමුණ හෙට (13) නාමල්, බැසිල්, කබ්රාල්ට එරෙහිව වංචා හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරනු ඇත.
ජනාධිපතිවරයා ලෙසත් රාජපක්ෂ හොඳ නළුවෙක්. ඔහුගේ නිකම යාමත් හොඳ රඟපෑමක්.
මාධ්‍ය හමුව දැන් පැවැත්වෙන අතර වැඩි විස්තර බලාපොරොත්තුවන්න.